ආනයනික කිරිපිටි මිල අඩු කෙරෙයි.

කිරිපිටි ආනයනකරුවන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව වෙළඳ අමාත්ය නලින් ප්රනාන්දු ප්රකාශ කළේ කිරිපිටි මිල රුපියල් 5කින් අඩු කරන බවයි. මැයි 15 සිට කිලෝවක් 200 කි.
ශ්රී ලංකාවේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි අමාත්යවරයා කියා සිටියේ.
