අපොස සා/පෙළ විභාගය සඳහා පාසල් නිවාඩු දින ප්රකාශයට පත් කෙරේ

අපොස සා/පෙළ විභාගය හේතුවෙන් සියලුම රජයේ පාසල් මැයි 27 වැනිදා වසා දමා ජුනි 12 වැනිදා යළි විවෘත කරන බව අධ්යාපන අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතා නිවේදනය කළේය.