අද සිට අද සිට පෞද්ගලික බස් ධාවනය අඩු කෙරේ

අද සිට සෑම මාර්ගයකම බස් රථ ධාවනය සියයට 25කින් අඩු වන බව ලංකා බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්රකාශ කර ඇත.
මාර්ග වල ප්රමාණවත් තරම් ජනතාව නොමැති වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කළේය.