‘ගෝඨාභයගේ ජයග්රහණයෙන් පසු නව ආණ්ඩුවේ වැඩි වගකීම ශ්රීලනිපයටයි‘ – දුමින්ද කියයි
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නොවැම්බර් 16වැනිදා ජනපතිවරණයෙන් ජයගත් පසු පිහිටුවන නව ආණ්ඩුවේ වැඩි වගකීමක් ශ්රී ලංකා නිදහස් පක්ෂයට ද පැවරෙන බව එහි ජාතික…
