Sunday, November 1, 2026

Sri Lanka Breaking News | LKREPORS | Sri Lankan Breaking News

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

නවතම පුවත්

නාගොඩ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වූ රෝගියා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

කළුතර වැඩබලන මහේස්ත්‍රාත් බන්දුල වීරසිංහ මහතා පසුගිය 15 වන දින නාගොඩ ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ රෝගියෙකු අප්‍රේල් 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර…

සිංගප්පූරු සත්වෝද්‍යානයේ පළමු ශ්‍රී ලාංකික දිවි පැටවුන් ප්‍රසිද්ධියට පත් කෙරේ

ජනවාරි 1 වන දින සිංගප්පූරු සත්වෝද්‍යානයේ උපත ලැබූ ශ්‍රී ලාංකික දිවි පැටවුන් තිදෙනෙකු දැන් ප්‍රසිද්ධියට පත් කර ඇත. යාලා මව සහ අසංක පියාට දාව උපන් පිරිමි සතුන් දෙදෙනා…

දුම්රිය සහ පෞද්ගලික බස් ධාවනය අද සිට ඉහළට

දිවයින පුරා බස් රථ ධාවනය අද (16) සිට සියයට 50ත් 60ත් අතර අගයකින් ධාවනය කිරීමට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු…

චීන සයිබර් අපරාධකරුවන් පිරිසක් කටුනායක දී අත්අඩංගුවට

පරිගණක මූල්‍ය අපරාධ සිදුකිරීම සඳහා මෙරටට පැමිණෙමින් සිටි චීන ජාතිකයන් 09 දෙනෙකු අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සන්තකයේ තිබී රුපියල් දෙදෙකෝටි හතලිස්…

ගාල්ලෙන්, මාතරින් මාකුඹුරට එන අයට ඔන්ලයින් බස් ටිකට්

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා ගොස් ගාල්ල සහ මාතර සිට මාකුඹුරට පැමිණෙන මගී ජනතාවට මාර්ගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි බව ප්‍රවාහන, මහමාර්ග සහ නාගරික…

ඇහැළියගොඩදී වාහන රැසක් එක පෙළට හැප්පෙයි

ඇහැළියගොඩ නගරයේදී රියදුරු පාලනයෙන් ගිලිහුණු මෝටර් රථයක් තවත් වාහන පෙළක ගැනීමෙන් අනතුරක් සිදුවී තිබේ. ඊයේ(15) රාත්‍රි 7ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර ඒ හේතුවෙන් යතුරුපැදියක්, ත්‍රිරෝද රථ…

බලශක්ති අර්බුදය විසඳන්න වික්ටෝරියා ජලාශයෙන් සීමාව ඉක්මවා ජලය ගන්නවාද ?

විදුලිය උත්පාදනය සඳහා වික්ටෝරියා ජලාශයේ ජලය අසාමාන්‍ය ආකාරයෙන් නිදහස් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. එහි බහුජන ලේකම් දුමින්ද නාගමුව මහතා  නුගේගොඩ ප්‍රදේශයේ පැවති…

ජනපති රාමඤ්ඤ මහා නිකායේ මහා නාහිමි බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක කෙටි පිළිසඳරක නිරත විය. උන්වහන්සේ වැඩ වසන මීරිගම,…

අවුරුදු නිවාඩුව නිසා පොලිස්පති සහන දින අවලංගු කෙරේ

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩු දින හේතුවෙන් මෙම සතියේ පොලිස්පති මහජන සහන දිනය සහ පොලිස් නිලධාරීන් සඳහා වන පොලිස්පති සහන දිනය නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය…

මහවැලි ගඟේ ඛේදවාචකයෙන් සහෝදරයන් දෙදෙනෙකු මිය ගොස් එක් අයෙකු අතුරුදහන්

වෙරුගල් ආරු පාලම අසල මහවැලි ගඟේ දියේ ගිලීමෙන් පියෙකු සහ ඔහුගේ පුතුන් සිව්දෙනා මිය යාමෙන් පසු බදාදා මළ සිරුරු දෙකක් සොයා ගන්නා ලදී. මෙම සිදුවීම අඟහරුවාදා සිදු වූයේ…