මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ශ්රී ලංකා සංචාරක ව්යාපාරයට දැඩි බලපෑම් – පැමිණීම් 20% කින් පහත වැටේ
මැදපෙරදිග පවතින ගැටුම් ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තයට අහිතකර ලෙස බලපාන බව සංචාරක නියෝජ්ය අමාත්ය සහ පාර්ලිමේන්තු මන්ත්රී රුවන් රණසිංහ මහතා පැවසීය. යුරෝපීය සංචාරකයින් සැලකිය යුතු සංඛ්යාවක් මැදපෙරදිග සංක්රමණ…
