කසිප්පු වැටලීමේදී කොස්තාපල් වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයාට වසර 18ක නඩු විභාගයකින් පසු මරණ දඬුවම
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමකදී කොස්තාපල්වරයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි විත්තිකරුවන් හතර දෙනාගෙන් එක් අයෙකුට බලපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා විසින් වැරදිකරු බව තීරණය කර…
