Saturday, October 31, 2026

Sri Lanka Breaking News | LKREPORS | Sri Lankan Breaking News

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

නවතම පුවත්

2030 දී සඳ මත ගොඩබෑම අපේක්ෂා කරන චීනය වසරක අභ්‍යවකාශ මෙහෙයුමක් සඳහා ගගනගාමියෙකු යැවීමට නියමිතය.

චීනය ඉරිදා දින තම අභ්‍යවකාශ මධ්‍යස්ථානයට වසරක කාලයක් සඳහා ගගනගාමියෙකු යවනු ඇති අතර, එය රටට වාර්තාගත කාලයක් වන අතර, බීජිං 2030 වන විට කාර්ය මණ්ඩලයක් සහිත සඳ ගොඩබෑමේ…

මාව සඳුදා අත්අඩංගුවට ගන්න යනවෝ.. – විමල්

බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසලදී පසුගිය මැයි 18 වන දින ඇති වූ උණුසුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසකට එරෙහිව නීතිමය පියවර ගැනීමට…

“අයදුම් කිරීමට ඔබේ රටවලට ආපසු යන්න” – Green Card සොයන විදේශිකයන්ට එක්සත් ජනපදය කියයි.

හරිත කාඩ්පත් ලබා ගැනීම සඳහා එක්සත් ජනපදයේ තම සංක්‍රමණ තත්ත්වය සකස් කර ගැනීමට උත්සාහ කරන විදේශිකයන්ට රාජ්‍ය දෙපාර්තමේන්තුව හරහා රටින් පිටත සිට එසේ කිරීමට සිදුවන බව එක්සත් ජනපද…

ඩොලර් මිලියන 2.5 සිද්ධිය හොයන්න FBI කණ්ඩායමක් ලංකාවට ආවේ නැහැ – අමෙරිකානු තානාපති කාර්යාලය

ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරයට අයත් අරමුදල් සයිබර් ප්‍රහාරයක් මගින් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) විශේෂ කණ්ඩායමක් දිවයිනට පැමිණ ඇති බවට පළ…

කලා භවනේ තැන්පත් කර තිබී අතුරුදන්වූ මිල කළ නොහැකි පෞරාණික චිත්‍ර වල ලොග් එකක් මිසින්ලූ

ජාතික කලා භවනේ තැන්පත් කර තිබූ මෙරට අතිශය ප්‍රකට ’43 කණ්ඩායමේ’ (43 Group) නිර්මාණ සහ මිල කළ නොහැකි පෞරාණික චිත්‍ර ඇතුළු සිතුවම් 42ක් අතුරුදන් වීමේ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය…

නව කුඩා ජල විදුලි ව්‍යාපෘතියක් සමඟ LAUGFS විදුලිබලය පුළුල් වේ

LAUGFS Power සමාගම ගිනිගත්හේනෙහි කෙහෙල්ගමු ඔය 2 MW කුඩා ජල විදුලි ව්‍යාපෘතිය ආරම්භ කිරීමත් සමඟ එහි පුනර්ජනනීය බලශක්ති කළඹ ශක්තිමත් කර ඇති අතර, ශ්‍රී ලංකාවේ පිරිසිදු බලශක්ති අංශයට…

ළමා අපයෝජන නඩුවට අදාළ ප්‍රකාශ සම්බන්ධයෙන් දිලුම් අමුණුගම පොලිසියට කැඳවයි

මාධ්‍ය හමුවකදී කරන ලද මතභේදාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා සර්වජන බලය ජාතික සංවිධායක සහ හිටපු අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පොලිසියට කැඳවා ඇති අතර, එම ප්‍රකාශයන්…

නිරිතදිග මෝසම් වැසි ක්‍රමයෙන් ශ්‍රී ලංකාවට – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

නිරිතදිග මෝසම් වැසි දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට…

‘මුදල් අච්චු ගැසීම රු. ට්‍රිලියන 2.1 පැන’ ඇතැයි නොමග යවනසුලු වාර්තාවක්

‘ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය’ ලිපි ශීර්ෂය යටතේ නිවේදනයක් නිකුත් කරමින් එහි විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් ට්‍රිලියන 2.1කට අධික මුදලක්…

ජාතික අපද්‍රව්‍ය කළමනාකරණ මෙහෙයුම යාපනයෙන් ආරම්භ වේ

රජයේ “පිරිසිදු ශ්‍රී ලංකාව” වැඩසටහන යටතේ “පිරිසිදු නගර” ජාතික අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන යාපනයේදී දියත් කරන ලද අතර, ඉදිරි වසර තුන තුළ රට පුරා කසළ කළමනාකරණ ව්‍යාපාරයක් සඳහා බලධාරීන්…