ඉබෝලා තර්ජනයට ප්රතිචාර දැක්වීමට ශ්රී ලංකාව සූදානම් – සෞඛ්ය අමාත්යාංශය
ඉබෝලා වෛරසය හා සම්බන්ධ ඕනෑම අවදානමකට ප්රතිචාර දැක්වීමට ශ්රී ලංකාව අවශ්ය සියලු සූදානමක් සකස් කර ඇති බව මහජන සෞඛ්ය විශේෂඥ වෛද්ය තුෂානි දාබරේරා පැවසුවාය. වත්මන් ගෝලීය ඉබෝලා තත්ත්වය…
