Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

නව වැඩබලන අටමස්ථානාධිපති පත් කෙරේ

නව වැඩබලන අටමස්ථානාධිපති පත් කෙරේ

උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක සහ රුවන්වැලිසෑය මහා සෑයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය ඇතලවැටුණුවැවේ ඤාණතිලක හිමියන් අටමස්ථානාධිපති ධුරයේ කටයුතු ඉටු කිරීම සඳහා තාවකාලිකව පත් කිරීමට අටමස්ථාන කමිටුව තීරණය කර ඇති බව මල්වතු මහා විහාරය නිවේදනය කළේය.

මල්වතු පාර්ශවය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් පවතින අධිකරණ කටයුතු අවසන් වී අවසන් තීරණයකට එළඹෙන තෙක් තාවකාලික පත්වීම බලාත්මක වනු ඇත.

මල්වතු පාර්ශවයේ ලේඛකාධිකාරී අතිපූජ්‍ය ආචාර්ය පහමුණේ සුමංගල නායක හිමියන්ගේ අත්සනින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *