“පළාත් සභා මැතිවරණ සඳහා වෙන් කරන ලද මුදල් අනවසරයෙන් භාවිතා කිරීම පිළිබඳව විමර්ශනය කරන්න” – මනෝ ගනේෂන්
පාර්ලිමේන්තු මන්ත්රී මනෝ ගනේසන්, රාජ්ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා වෙත ලිපියක් යවමින්, පළාත් සභා මැතිවරණ සඳහා වෙන් කර ඇති අරමුදල් වෙනත් ඕනෑම අරමුණක් සඳහා…
