IPL 2022 අදින් ආරම්භ වේ

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර වන්කඩේ ක්‍රීඩාංගනයේදී 15 වැනි IPL තරග වාරය අද ආරම්භ වනවා.

TATA Indian Premier League (IPL) 2022 එය පැවැත්වෙන්නේ මුම්බායි සහ පූනේහි පමණි. දින 65ක කාලය තුළ මුළු ලීග් තරඟ 70ක් සහ ප්ලේ-ඕෆ් තරඟ 4ක් ක්‍රීඩා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *