උත්සව සමයේදී අඛණ්ඩව ඉන්ධන සැපයීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC), Lanka IOC සහ China Petroleum & Chemical Corporation (Sinopec) වෙත උපදෙස් ලබා දී ඇත.
එපමණක් නොව, සෑම විටම සිය ඉන්ධන තොග සියයට 50ක මට්ටමක පවත්වා ගන්නා ලෙසද අමාත්‍ය කාංචන විජේසේකර සියලු ඉන්ධන පිරවුම්හල්වලට දැනුම් දුන්නා.