Tuesday, 3 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ක්‍රීඩා

2027 ක්‍රිකට් ලෝක කුසලාන කාලසටහන නිකුත් වෙයි: ශ්‍රී ලංකාවට ඔක්තෝබර් 10දා පළමු තරගය

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) 2027 පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සම්පූර්ණ කාලසටහන ප්‍රකාශයට පත් කර තිබේ. තරගාවලිය ඔක්තෝබර් 2දා නැමීබියාවේ…

පාකිස්තානයට එරෙහි T20 තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට

පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත T20 ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කුසල් මෙන්ඩිස් නම් කර…

ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනූ රුමේෂ්ගෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පහසුකම් ඉල්ලීමක්

ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ඓතිහාසික ජයග්‍රහණයක් ලබා රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ දිවයිනට…

ශ්‍රී ලංකාව ලකුණු 124කින් පරදවා ඉන්දියාව රන් පදක්කම් සටනට

20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි T20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 124කින් පරාජය කරමින් වත්මන් ශූර…

පාකිස්තාන T20 තරගාවලියට පාතුම් නිස්සංකගේ සහභාගීත්වය අවිනිශ්චිතයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු පාතුම් නිස්සංක මස්පිඬු ආබාධයකට ලක්වීම හේතුවෙන් පාකිස්තානයට එරෙහි T20 තරගාවලියට සහභාගී වීම අවිනිශ්චිත තත්ත්වයක පවතී. එංගලන්තයට…

එංගලන්තයට එරෙහි පරාජයෙන් පසු කණ්ඩායමේ විශාල වෙනස්කම් කිරීමට ගැරී කර්ස්ටන් අකමැතියි?

එංගලන්තයට එරෙහි විස්සයි20 තරගාවලිය 3-0ක් ලෙසත්, එක්දින තරගාවලිය 2-1ක් ලෙසත් පරාජයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ විශාල වෙනස්කම් සිදුකිරීමට තමන්…

සීෂෙල්ස් පරාජයත් සමඟ ශ්‍රී ලංකාව FIFA ශ්‍රේණිගත කිරීම්වල 186 වැනි ස්ථානයට

ඉරිදා (27) සීෂෙල්ස් කණ්ඩායමට එරෙහිව ලැබූ ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව FIFA ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයක් ඉදිරියට පැමිණ 187…

එංගලන්තයට ලකුණු 223ක දැවැන්ත ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජයගැනීමට එංගලන්ත කණ්ඩායම  සමත්විය. ඒ, දෙරට අතර…

ශ්‍රී ලංකාවේ පාපන්දු සංවර්ධනයට FIFA සහාය දෙන බවට සහතිකයක්

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා සහාය ලබාදීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) එකඟතාව පළ කර තිබේ. ඒ අනුව…

පිට කොන්දේ සහ බෙල්ලේ ආබාධයක් හේතුවෙන් වනිඳු හසරංග යළි ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට පිට කොන්දේ සහ බෙල්ලේ තදවීමක් සහ මාංශ පේශිවල කැක්කුම් ඇතිවීම හේතුවෙන් මේ වන…

වසර පහකට පසු නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා T20 කණ්ඩායමට කැඳවයි

වසර පහකට පමණ පසු පළමු වරට නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා T20 ජාත්‍යන්තර කණ්ඩායමට කැඳවා තිබේ. ඒ, අයිචි-නාගෝයා ආසියානු ක්‍රීඩා උළෙලේ…

එංගලන්තයට සුපිරි ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 89ක ජයක් හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. චෙස්ටර්-ලී-ස්ට්‍රීට්…

ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට රිදී පදක්කම

2026 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම් තරගයේදී ඉන්දියාව හමුවේ පරාජයට පත්වීමත් සමඟ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට රිදී…

“දක්ෂ ක්‍රීඩකයන් නොමැතිව ක්‍රිකට් ඉදිරියට ගෙන යන්න බැහැ” ක්‍රීඩා ඇමති කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ක්‍රීඩකයන් අතරින් ඇතැම් ක්‍රීඩකයන් අවශ්‍ය ප්‍රමිතියට ළඟා වී නොමැති බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ…

පාසල් ක්‍රිකට් සංවර්ධනයට පාසල් 500කට රුපියල් මිලියන 65කට වැඩි වටිනාකමකින් ක්‍රීඩා උපකරණ

පාසල් ක්‍රිකට් සංවර්ධන වැඩසටහන යටතේ දිවයින පුරා පාසල් 500ක් සඳහා රුපියල් මිලියන 65කට වැඩි වටිනාකමකින් යුත් ව්‍යායාම සහ ක්‍රීඩා උපකරණ…

“එම ආදරය අනෙකුත් ක්‍රීඩකයන්ටත් ලබාදෙන්න” ජාතික හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංගගෙන් ඉල්ලීමක්

මෑතකදී තම ක්‍රීඩා උපකරණවලට සිදුවූ හානියෙන් පසු හෙල්ල මිලදී ගැනීම සඳහා මූල්‍ය ආධාර ලබාදීමට ඉදිරිපත් වූ සියලු දෙනාට ස්තූතිය පළ…

“හැම ඡායාරූපයකටම වයසක කාන්තාවන් පනිනවා” කී බවට චෝදනා: ශ්‍රී ලංකා නෙට්බෝල් ක්‍රීඩිකාවකට වසරක තහනමක්

හොංකොංහි පැවති ආසියානු නෙට්බෝල් ශූරතාවලිය අතරතුර නිලධාරීන් සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ…