Tuesday, 3 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ක්‍රීඩා

වාර්තාගත ජයග්‍රහණයෙන් පසු ආපසු එද්දී රුමේෂ් තරංගගේ හෙල්ල 4ක් හානි වෙයි

ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගට අයත් හෙල්ල 4ක් හංගේරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් ගමන අතරතුර හානි වී…

ශ්‍රී ලංකාවට එරෙහි පළමු T20 තරගයට එංගලන්ත කණ්ඩායම නම් කරයි: ඇනියුරින් ඩොනල්ඩ් ජාත්‍යන්තර පිටියට

ශ්‍රී ලංකාවට එරෙහිව සවුත්හැම්ප්ටන්හිදී පැවැත්වෙන පළමු T20 ජාත්‍යන්තර තරගය සඳහා එංගලන්තය සිය ක්‍රීඩා කරන කණ්ඩායම නම් කර තිබේ. ඒ අනුව…

චමින්ද වාස්ට IPL කණ්ඩායමක පුහුණුකාර තනතුරක්: දිල්ලි කැපිටල්ස් සමඟ එක්වීමට සූදානම්

ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් 2027 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට පෙර දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ වේග…

එංගලන්ත ලයන්ස් කණ්ඩායමෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක දැවැන්ත පරාජයක්

චෙල්ම්ස්ෆර්ඩ්හි පැවති T20 පුහුණු තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9කින් පරාජය කිරීමට එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකාව ලබාදුන්…

2026 ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගෙන් යුත් T20 කණ්ඩායමක්

ජපානයේ Aichi-Nagoya නගර ආශ්‍රිතව පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි T20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්…

‘ඩ්‍රෙසින් රූම්’ තොරතුරු පිටතට යාම ගැන රිස්වාන් සහ ඉමාම්ගෙන් ප්‍රශ්න කරයි

එංගලන්තයේ පැවති පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ අසාර්ථක ටෙස්ට් සංචාරය අතරතුර කණ්ඩායමේ ඩ්‍රෙසින් රූම් තොරතුරු පිටතට ගිය බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන්…

“ශ්‍රී ලංකා පාපන්දුව ලෝක වේදිකාවේ තිබිය යුතු බව පෙන්වූ අවස්ථාවක්” – ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති

FIFA Series හඳුන්වාදීමත් සමඟ ශ්‍රී ලංකා පාපන්දුව වැදගත් ඉදිරි පියවරක් තැබූ බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) සභාපති ජස්වාර් උමාර්…

“අපි සැලසුම් කරන්නේ ජයග්‍රහණය කරන්න, පරාජය වෙන්න නොවෙයි” ලෝක කුසලානයට ස්ථාවර ශ්‍රී ලංකා කණ්ඩායමක් ගැන තේරීම් කමිටු සභාපති කියයි

ඉදිරි ලෝක කුසලානය සඳහා ස්ථාවර කණ්ඩායමක් ගොඩනැගීමේ අරමුණින් තේරීම් කමිටුව කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති…

දසුන් ශානකගෙන් කැරිබියන් ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වේගවත්ම ශතකය: පන්දු 39කින් ශතකයක්!

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක, කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කරමින් ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස්…

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඉතිහාසගත අවස්ථාවක්: 2027 චැම්පියන්ස් කුසලානයට සෘජු සුදුසුකම්

ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම 2027 ICC කාන්තා චැම්පියන්ස් කුසලාන තරගාවලිය සඳහා ස්වයංක්‍රීයව සුදුසුකම් ලබාගෙන ඇති බව ශ්‍රී ලංකා…

එංගලන්තයට එරෙහි එක්දින තරගාවලියට දසුන් ශානක යළි කැඳවීමට සූදානම්?

එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා එක්දින සංචිතයට හිටපු නායක දසුන් ශානක යළි කැඳවීමට ඉඩ ඇති බව…

ළහිරු කුමාර CPL තරගාවලියට එක්වීමට කැරිබියන් දූපත් බලා පිටත්වෙයි

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) තරගාවලියේ ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබැගෝ නයිට් රයිඩර්ස් (TKR) කණ්ඩායම සමඟ…

මීටර් 92.07ක දැවැන්ත විසිකිරීමකින් රුමේෂ් තරංග සූරිච් දියමන්ති ලීග් ශූරතාව දිනයි

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ ස්විට්සර්ලන්තයේ පැවති සූරිච් දියමන්ති ලීග් තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව මීටර් 92.07ක දැවැන්ත දක්ෂතාවක් දක්වමින්…

රුමේෂ් තරංග යළිත් ලෝක ජාවලින් විසි කිරීමේ ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණට

ශ්‍රී ලංකා ජාවලින් විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග නවතම ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව යළිත් පළමු ස්ථානයට පැමිණ තිබේ. මීට පෙර…

මතීෂ පතිරණ පළමු වරට ක්‍රීඩා ෆ්‍රැන්චයිස් ආයෝජනයකට එක්වෙයි

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සිය පළමු ෆ්‍රැන්චයිස් ආයෝජනය සනිටුහන් කරමින් Dinkers ෆ්‍රැන්චයිස් සමාගම අත්පත් කරගෙන තිබේ. ඔහු…

සෝනල් දිනූෂගේ දස්කම් ගැන BCCI උප සභාපතිගෙන් ඉහළ ප්‍රශංසාවක් – සචින් ටෙන්ඩුල්කාර්ටත් සමාන කරයි

ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිතිකරු සෝනල් දිනූෂ දැක්වූ විශිෂ්ට දස්කම් සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) උප සභාපති…

සෝනල් දිනූෂ ටෙස්ට් ක්‍රිකට් වාර්තා පොතට – අංක 6 හෝ ඊට පහළ පිතිකරණ ස්ථානයක සිට ඉනිම් දෙකේම ශතක රැස් කළ පළමු ක්‍රීඩකයා

ශ්‍රී ලංකා පිතිකරු සෝනල් දිනූෂ ඉන්දීය කණ්ඩායමට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේදී ඉනිම් දෙකේම ශතක රැස්කරමින් ටෙස්ට් ක්‍රිකට් වාර්තා පොතට එක්ව…

ක්‍රිකට් ක්‍රීඩක අසීෆ් ඛාන්ට තහනම් උත්තේජක භාවිතය හේතුවෙන් මාස 15ක තරග තහනමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රිකට් ක්‍රීඩක තහනම් උත්තේජක ද්‍රව්‍යයක් භාවිත කළ බවට පිළිගැනීමෙන් අනතුරුව මාස 15ක තරග තහනමකට ලක්කර තිබේ.…

අසිත සහ ප්‍රභාත් ICC ටෙස්ට් පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 5කින් ඉහළට

ශ්‍රී ලංකා පන්දු යවන්නන් වන අසිත ප්‍රනාන්දු සහ ප්‍රභාත් ජයසූරිය නවතම ICC පිරිමි ටෙස්ට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 5 බැගින්…