ඒ කතාව අපිට අමතක කරන්න බැහැ – ජපාන විදේශ ඇමති
දෙවන ලෝක යුද්ධය අවසානයේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර පැවති සාම සම්මුති සමුළුවේදී හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා සිදුකළ සංවේදී කතාව…
දෙවන ලෝක යුද්ධය අවසානයේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර පැවති සාම සම්මුති සමුළුවේදී හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා සිදුකළ සංවේදී කතාව…
අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ මානසික රෝගියෙකු පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්ය සහායකයින් සිව්දෙනෙකු ලබන මස 10 වැනිදා දක්වා…
ලෝකයේ සියලු රාජ්‍ය නායකයින්ගේ සහයෝගය ලබාගැනීම එක්තරා කලාවක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඊයෙ (26) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම්…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පිළිබඳව ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රීවරුන් සමග පමණක් සාකච්ඡා කිරීම ප්‍රමාණවත් නොවන බවත් එය සමස්ථ රටටම බලපාන…
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජය සතු කොටස් විකිණීමට විරුද්ධ වන හේතු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමගි සේවක සංගමය ජනාධිපතිවරයා…
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් සී ඩී රණසිංහ මහතා යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය රාජකාරී ආරම්භ…
කොළඹ මාළිගාවත්තේ පිහිටි ජාතික වකුගඩු රෝහල ඇතුළු දිවයිනේ වකුගඩු රෝහල්වල පවතින ඖෂධ හිඟය හේතුවෙන් ඉදිරියේදී ශල්‍යකර්ම නැවතීමේ අවදානමක් මතුව ඇති බව…
දැරණියගල නූරි වතු යායේ වතු අධිකාරීවරයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව සිටින විත්තිකරුවන් 18 දෙනා ඉදිරිපත් කළ අභියාචනා…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැඳවූ සර්ව පාක්ෂික සමුළුව පිළිබඳව සිය ස්ථාවරය පැහැදිලි කරමින් සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කර තිබේ.…
ලෝක කුසලාන පාපන්දු තරගායලියට අදාළ ආසියානු කලාපයේ සුදුසුකම් ලැබීමේ තරග සඳහා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවසර හිමිවී තිබේ.…
මේ වන විට රට තුළ පිළිකා රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහටන පවසයි. එහි අධ්යක්ෂ…
මහාධිකරණ විනිසුරුවරුන්, මහේස්ත්‍රාත්වරුන්, දිස්ත්‍රික් විනිසුරුවරුන් සහ කම්කරු විනිශ්චය සභා සභාපතිවරුන්ගේ මාසික වැටුපෙන් අත්තිකාරම් පුද්ගලික ආදායම් බද්ද (APIT) කපා හැරීම අධිකරණ…
ශ්‍රී ලංකා රේගුව විසින් රුපියල් කෝටි 7කට අධික වටිනාකමකින් යුත් ඉතිහාසයේ විශාලතම ‘මැජික් මෂ්රූම්’ තොගය සහ තවත් මත්ද්‍රව්‍ය තොගයක් සීදූව…
2048 දක්වා ගෙවීමට ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 36 ක හිඟ විදේශ ණය ඇති බවත් එම කාලය තුළ බලයට පත් වීමට…
විශේෂ සුඛෝපභෝගී ශීඝ්‍රගාමී සංචාරක දුම්රියක් වන ‘යාල් නිල ඔඩිසි’ ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා (KKS) අගෝස්තු 4 (සිකුරාදා) සිට ධාවනය ආරම්භ…
2022 T20 ලෝක කුසලානය නැරඹීම සඳහා ඕස්ට්‍රේලියාවට යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රසිද්ධ පුද්ගලයින්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට හෝ…
ජාතික වනෝද්‍යාන වෙත සංචාරකයින්ට ප්‍රවේශවීමේ පහසුව සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මාර්ගගත බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දී ඇත. පරිගණක හරහා ප්‍රවේශපත්‍ර නිකුත්…
2023 වසරේ මුල් භාගයේ ආසියාවේ හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට පත්වු රුපියල මේ මාසයේදී ආසියාවේ දුර්වලම මුදල් ඒකකය බවට පත්වී ඇති…
කැනඩා අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකරන ලද ප්‍රකාශයක් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. පසුගිය 23වනදා කැනඩා අග්‍රාමාත්‍ය Justin…