සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කෙරෙන ‘රත්මලානේ සායිමා’ මැලේසියාවේදී අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කෙරෙන ‘රත්මලානේ සායිමා’ තවත් සැකකරුවන් දෙදෙනෙකු සමඟ මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ. මැලේසියානු බලධාරීන්…



















