පාර්ලිමේන්තුව හෙට විසුරුවා හැරේ – ගැසට් නිවේදනය හෙට මධ්‍යම රාත්‍රියේදී
පාර්ලිමේන්තුව හෙට මධ්‍යම රාති‍්‍රයේ විසුරුවා හැරීමට නියමිත බවත් ඊට අදාළ ගැසට් නිවේදනයට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් අත්සන් තැබීමෙන් පසු…
පාර්ලිමේන්තුව හෙට මධ්‍යම රාති‍්‍රයේ විසුරුවා හැරීමට නියමිත බවත් ඊට අදාළ ගැසට් නිවේදනයට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් අත්සන් තැබීමෙන් පසු…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡායාරූප හෝ අතින් සිතුවම් කරන ලද ඔහුගේ රුව ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය නොකරන්නැයි අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කෙරේ.…
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ඒකාබද්ධව ගාල්ල මුහුදේදී කරන ලද මෙහෙයුමකදී රුපියල් මිලියන 1180 කට අධික වටිනාකමකින්…
“බිග් මැච්” හෙවත් අන්තර්පාසල් ක්‍රිකට් තරගාවලි හා රථවාහන පෙලපාලිවලදී පාසල්වල කීර්තිනාමයට කැළලක් නොවන ආකාරයෙන් කටයුතු කරන ලෙස දන්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය…
කිලිනොච්චිය ජයපුරම් ප්‍රදේශයේදී ටිපර් රථයකින් ප්රවාහණය කරමින් තිබූ කේරළ ගංජා කිලෝ 323 ක් සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගැනීමට යුද හමුදාව ඊයේ…
එක්සත් ජාතික පක්ෂයට සුළු පක්ෂ සමඟ එක්ව ආණ්ඩු පිහිටුවීමට කිසිසේත් ඉඩ නොතබන බව බද්දේගම පැවති උත්සවයකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා…
සමඟි ජනබලවේගය මධ්‍යම කාරක සභාවට 60% සාමාජිකයින් එක්සත් ජාතික පක්ෂයෙන් පත් කිරීමට අද පැවති එම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය…
ඉකුත් ආණ්ඩුව සමයේ ගෙන්වූ රුපියල් ලක්ෂ 28,000ක් පමණ වටිනා වාහන බොහෝමයක් හිටපු ඇමැතිවරු මේ වන තෙක් නැවත බාරදී නැති බවත්…
පාස්කු ඉරු දින ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන සහරාන් ගේ පියා ඇතුළු සැකකරුවන් හයදෙනා මාර්තු මස 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර…
ජමෙයිතුල් උලමා සංවිධානය නීතිමය රාමුවක් යටතේ ලියාපදිංචි නොකළ සංවිධානයක් බව හිටපු අධිකරණ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ඒ…
ජාතික ප්‍රතිපත්තිවලට හා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කෙරෙහි අවධානය යොමු කිරිමට තමාට තිබෙන කාල වේලාව අද බොහෝ විට වැය කිරිමට සිදුව…
කෝවිඩ් -19 වෛරසය පිළිබඳ තොරතුරු ලබාදෙන මුවාවෙන් අන්තර්ජාල පරිශීලකයන්ගේ දත්ත සොරා ගැනීමේ සයිබර් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පවතින බවට ශ්‍රී ලංකා…
ආරක්ෂක හමුදාවන්හි සේවයේ නියුතුව සිටි මියගිය රණවිරුවන්ගේ පවුල් සහ ආබාධිත සොල්දාදුවන් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් ලක්ෂ 02කට “විරුසර” නමින් වරප්‍රසාද…
නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ්-19 ආසාධිතවූ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයින් දෙදෙනක් අංගොඩ පිහිටි IDH රෝහලට ඇතුලත් කර තිබේ. IDH…
ප්‍රවීණ කලාකරු රෝහණ බැද්දගේ මහතා මාලදිවයින් තානාපති ලෙස පත් කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලැබී තිබේ. කථානායක…
කැලණිය සරසවියේ සීසීටීවී කැමරා පද්ධතිය ගලවා ඉවත් කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් හිමිනමක් ඇතුළු සරසවි…
කැළණි සරසවියේ CCTV කැමරා ගැලවීමේ සිද්ධිය සම්බන්ධ උපාධි අපේක්ෂකයින් 25 දෙනාට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මගින් වසර දෙකක පන්ති තහනමක් ක්‍රියාත්මක කිරීමට…
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී බෝට්ටු සේවාවක් නුදුරේදීම ආරම්භ කිරීමේ යෝජනාවක් ඉන්දීය නාවික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය විසින් සකස් කර…
ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය හා ශ්‍රී ලංකා රජය විසින් අත්සන් කිරිමට නියමිතව තිබූ ගිවිසුම අත්සන් නොකිරිමට කැබිනට් මණ්ඩලය තීරණය…
කටුපොල් වගාවෙන් කෙතරම් ලාභයක් ලැබුණ ද ඉන් පරිසරයට හානියක් වන්නේ නම් වහාම කටුපොල් වගාව නතර කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති…