නාම යෝජනා බාර ගන්නා කාලය තුළ විශේෂ ආරක්ෂාවක් – පොලිස් මාධ්‍ය කොට්ඨාසය
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගන්නා කාලය තුළ විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කර තිබේ. නාම යෝජනා බර…
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගන්නා කාලය තුළ විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කර තිබේ. නාම යෝජනා බර…
විදේශ රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායන මධ්‍යස්ථාන කරා නොගොස් කලහකාරී ලෙස හැසිරෙන්නේ නම් එවැනි පුද්ගලයෙකුට එරෙහිව මහෙස්ත්‍රාත් අධිකරණයේ…
ජාතික වගකීමක් ලෙස සලකා කොරෝනා ව්‍යාප්තිය පාලනයට සහාය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ජනාධිපතිවරයා මේ පිළිබඳ ප්‍රකාශ…
තමන්ගේ රාජකාරිය පිළිඹද ප්‍රශ්න කිරීමට ජනාධිපති කොමිසමට බලයක් නොමැති බව නීතිපති දප්පුලද ලිවේරා ලිඛිතව දැනුම් දීමක් සිදු කර ඇත. ඔහු…
විදේශිකයන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලැබූ ගුවන් තොටුපළට පැමිණි පසු වීසා ලබාගැනීමේ (ඔන් ඇරයිවල්) පහසුකම නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව අත්හිටුවීමට රජය…
රටවල් 110 කට වැඩි ප්‍රමාණයකට ව්‍යාප්ත වී තිබෙන කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් ලෙසට ලෝක…
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවෙකු අනතුරට පත්වීමේ සිදුවීම නවක වද සිද්ධියක් නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා…
මෙරට COVID – 19 වෛරසය වැළඳුනු ශ්‍රී ලංකික පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වීමත් සමඟ මේ වන විට එම පුද්ගලයාගේ පවුලේ…
පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම හෙට (12) දිවයිනේ දිස්ත්‍රික් ලේකම් කාර්යයාල 22 ක දී ආරම්භ වීමට නියමිතයි.…
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ලබන 18 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක…
තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙසට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක ඇතුළු පිරිස ගොනු කළ රිට් පෙත්සමෙහි…
වැල්ලවත්ත සිට බත්තරමුල්ල පරිපාලන කේන්ද්‍රය තෙක් අභ්‍යන්තර ජලමාර්ග ඔස්සේ මගී ප්‍රවාහන බෝට්ටු සේවාව අද (11) දින ආරම්භ කෙරිණි. වැල්ලවත්තෙන් උදේ…
අද (11) මධ්‍යම රාති‍්‍රයේ සිට කුකුළු මස් සදහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව සම…
2020 මහ මැතිවරණයට කුරුණෑගල දිස්ති‍්‍රක්කයෙන් තරග කිරීම සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) නාමයෝජනා පත්‍රයට අත්සන් තැබුවා. ඒ, යි.…
කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ඇතුළු තවත් වෛරස් වර්ග හඳුනා ගැනීමේ පි. ආර්.සී. යන්ත්‍රයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය…
මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීමට ස්වාධීන කණ්ඩායම් 59ක් ඊයේ(10) දිනයේ දී ඇප අයදුම් පත් භාරදී ඇතැයී මැතිවරණ කොමසාරිවරයා නිවේදනය කර…
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිශ්‍රයේ සිදු වූ අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ සිසුන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන…
අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත්කර තිබෙන ජනාධිපති කොමිසමේ ලේකම් පර්ල්.…
INNOTECH 2020 ජාතික ප්‍රදර්ශනය හෝමාගම, පිටිපන අධී තාක්ෂණ හා නවෝත්පාදන නගර පරිශ්‍රයේදී අද (2020.03.11) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත…
සැක සහිත රෝග ලක්ෂණ සහිතව IDH උණ රෝහලට ඇතුළත් කෙරුණු පුද්ගලයෙකුට කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි…