20 වෙනි ව්‍යාවස්ථාව සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය අද ශ්‍රේෂ්ඨාධිකරණයට
යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වූ නීතිපතිවරයාගේ ස්ථාවරය අද ශේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. 20 වන සංශෝධනයට එරෙහිව…
යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වූ නීතිපතිවරයාගේ ස්ථාවරය අද ශේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. 20 වන සංශෝධනයට එරෙහිව…
ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබෙන 05 වසර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පෙර දැනුම් දුන් දිනයන්වලම විභාග පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව…
වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා…
හෙට (05) දිනයේ රජයේ කාර්යාලයන්හි පැවැවීමට නියමිත මහජන දිනය මේ සතිය තුළ නොපැවැත්වෙන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත්…
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල උපකාරික පංති පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව අත්හිටුවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල…
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සමඟ කිසිදු දේශපාලන ගනුදෙනුවක් සිය රජය ඇති කරගෙන නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුවේ…
ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයින්ට උණ රෝග ලක්ෂණ ඇත්නම් වහාම ලඟම පිහිටි රෝහල වෙත ගොස් PCR පරීක්ෂණයක් සිදුකර ගන්නා ලෙස වැඩබලන…
හෙට සිට සියළුම මගී ප්‍රවාහන බස් රථවල සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවට බස් රථ ප්‍රවාහන සේවා පිළිබඳ…
කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු කරගත් දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි ඇගලුම් සේවිකාවකගේ 16 හැවිරිදි දියණියටද කොරෝනා වෛරසය ආසාදනයවි ඇති…
දිවයිනේ සියලුම පාසැල් සඳහා දෙවන වාර නිවාඩුව හෙට (05) සිට ලබාදීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා. මින්…
දිවුලපිටිය හා මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක වන පිරිදි නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පියවර ගෙන…
නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද දිනයේ තහවුරැ වූ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාව සේවය කළ ඇගළුම් කර්මාන්ත ශාලාවේ…
යුද්ධයේදී මියගිය රණවිරුවන්ට හිමි වැටුප වයස අවුරුදු 55න් පසුවද ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට ලබාදීමට පියවර ගන්නා බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර්…
මංතීරු නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව හෙට (05) දිනයේ සිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ…
ඊයේ (03) දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු සමග මෙරට කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3395 දක්වා ඉහළ ගොස් තිබේ. එම…
දිවුලපිටියේ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත් ඇය මේ වන විට කොළඹ IDH රෝහලට…
යල කන්නයේ නෙලාගත් අස්වැන්නේ අග්‍ර කොටස දළදා සමිඳු වෙත පූජා කිරීමේ “සිරි දළදා යල් අස්වනු පූජාව” අද (03) මහනුවර ශ්‍රී…
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන, මේ වනවිට බන්ධනාගාර ගතව සිටින ආමි සමන්තගේ බිරිඳ හෙරොයින් සමඟ දිවුලපිටිය කෙහෙල්ඇල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 40…
කොළඹ දිස්ත්‍රික්කය ආශ්‍රිතව කැලණි ගඟ දෙපස නිවාසවල වැසිකිළි දස දහසකට අධික සංඛ්‍යාවක අපද්‍රව්‍ය කැළණි ගඟට බැහැර කෙරන බව මධ්‍යම පරිසර…
පසුගිය ජුනි 26 වැනිදා මෙරටට වාහන ආනයනය තහනම් කර තිබියදීත් ව්‍යාජ දින ඇතුළත් කරමින් වාහන තුන්සීයක් පමණ කොළඹ වරායට පැමිණ…