LK reports news sinhala

වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයටත් ඇඳිරි නීතිය

වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටියි. යළි දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවයි යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *