බස්නාහිරින් පිටතට යාමට පැමිණි 61කට කොවිඩ් බව රැපිඩ් පරීක්ෂණ මගින් තහවුරු වුණා – අජිත් රෝහණ මහතා
පසුගිය 18 දා සිට ජනවාරි 05 දක්වා කාලය තුළ බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයන් සඳහා රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ පැවැත්වීම ආරම්භ කර…
පසුගිය 18 දා සිට ජනවාරි 05 දක්වා කාලය තුළ බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයන් සඳහා රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ පැවැත්වීම ආරම්භ කර…
ඇමැතිවරුන්ටත් වඩා ඉහළින් සිට මෙරට සමස්ත ආර්ථිකයම මෙහෙයවනු ලබන්නේ ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාව පිටුදැකීමේ කාර්යසාධන බළකායේ සභාපතිවරයා වන බැසිල් රාජපක්ෂ…
මෙරට වයස්ගතම කාන්තාව ලෙසට සැලකුණු කළුතර, දොඩම්ගොඩ පදිංචිව සිටි වේලූ පාප්පානි මාතාව ඊයේ (29) පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා. මිය යන විට…
මාවනැල්ල හිගුල දැඩිමුණ්ඩ දේවාලය ඉදිරිපිට ඉදිකර ඇති බුදු කුටියට ඊයේ (29) කිසියම් අයකු විසින් බුදු කුටියේ ආවරණ වීදුරුවක් කඩා දමා…
හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කොවිඩ් ආසාධිත පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමගම මෙරට කොවිඩ්…
කොවිඩ් ආසාදිත අලෙවි නියෝජිතයෙක් නගර කිහිපයක වෙළෙඳසැල් 400ක ආසන්න සංඛ්‍යාවකට පැමිණ තිබීම හේතුවෙන් එම වෙළෙඳසැල් තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ…
වව්නියාව, පරනට්කල් ප්‍රදේශයේ දී 42 හැවිරිදි කාන්තාවක්, ඇයගේ දියණිය සමග ළිඳට පැන සියදිවි හානි කරගෙන තිබේ. පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව…
කොරෝනා වෛරසයේ ආරම්භය සිදුවූ බව සැලකෙන චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයේ කොරෝනා ව්‍යාප්තිය වාර්තා කළ චීන මාධ්‍යවේදිනියකට පසුගිය මැයි 14…
මේ වන විට බන්ධනාගාර ආශ්‍රිතව වාර්තාවන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 3,909 ක්. බන්ධනාගාර ආශ්‍රීතව තවත් කොවිඩ් ආසාදිතයින් බහුතරයක් රක්ෂිත බන්ධනාගාරගතව පසුවන…
පවතින කොවිඩ් තත්වය සලකා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් උත්සව සමයේ පවත්වන සාද හැකිතාක් පවුලේ සාමාජිකයින්ට පමණක් සීමා කරන ලෙස…
හුදකලා කර ඇති ප්‍රදේශ වල පිහිටි පාසල් වල අධ්‍යාපනය ලබන දරුවන්ට විකල්පයක් ලෙස තාවකාලික පදනමින් වෙනත් පාසලක් ලබාදිම පිළිබද…
මධ්‍යසාර හා එතනෝල් නිෂ්පාදනයට බඩඉරිගු භාවිතය සම්පූර්ණයෙන්ම තහනම්කර ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස ජනාධිපතිවරයා සුරාබදු කොමසාරිස්වරයාට නියෝග කර ඇති බවට…
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට බලය හිමි රුවන්වැල්ල ප‍්‍රාදේශීය සභාවේ ලබන වසරට සදහා වූ අයවැය ඊයේ (28) දිනයේ පරාජයට පත්වී තිබේ.…
ඊයේ (28) දිනයේ සිට ජනවාරි 24 වැනි දින දක්වා ක්‍රියාත්මක වන සංචාරක නියමු ව්‍යාපෘතිය යටතේ රුසියානු සමූහාණ්ඩුවට අයත් රටවල් වලින්…
මේ වන විට දකුණු අප්‍රිකාව, එංගලන්තය ඇතුළු රටවල් රැසක ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරස් ප්‍රභේදය සිය නිෂ්පාදනයක් වන…
රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාව වෙත පැවරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාව ජෙනරාල් ධුරයට උසස් කර තිබේ. තවද ආරක්ෂක ලේකම්…
සධාතුක කරඩුව හා ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව ඇතුළු දේවාභරණ සිරිපා මලුව බලා වැඩම කිරීමේ පිංකම අද (28) පෙරවරුවේ පැල්මඩුල්ල…
දේශීය ඇඟලුම් නිෂ්පාදිතයින් ආරක්ෂා කිරීම, ඇඟලුම් ක්ෂේත්‍රයේ නව රැකියා උත්පාදනය, හා ඇඟලුම් සඳහා වාර්ෂිකව විදේශයන්ට ගලා යන දේශීය විනිමය සීමා…
පිළියන්දල, ඇරැව්වල ප්‍රදේශයේ ඇති සුපිරි වෙළෙද සැලක සේවකයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග අද දිනයේදී එහි…