වරාය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය පරිදි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කටයුතු අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර තිබේ. ඊට අදාළ අති…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය පරිදි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කටයුතු අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර තිබේ. ඊට අදාළ අති…
එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු ශී‍්‍ර ලංකාවට පත් කරන මෙන් තමිල් කේසායි කොට්ටානි පක්ෂයේ නායක සී. විග්නේෂ්වරන් ජිනීවා මානව හිමිකම් කොමසාරිස්…
මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරුන් තිදෙනකුට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේ කටයුතු අඩපණ වී ඇත. එම නිසා අමාත්‍යාංශයේ රාජ්‍ය…
බීමතින් රිය ධාවනය කළ පුද්ගලයින් 173 දෙනෙකු ඊයේ රාත්‍රියේ සිදුකළ මෙහෙයුම් වලදි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 20 වැනිදා…
අද සිට යලි මෙරට සිනමා හල් විවෘත කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව හුදකලා කරන ලද ප්‍රදේශ වල හැර අනෙක්…
කොවිඩ්-19 ගෝලීය වසංගතය පාලනය කිරීම සඳහා ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත හදිසි භාවිතය සඳහා අනුමත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර ඇති…
පොලී ආදායම් මත රඳවා ගැනීමේ බද්ද සහ උපයන විට ගෙවීමේ බද්ද අද (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි වන…
රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රැකියා වල නිරතවන්නන් හට නිවාස මිලදී ගැනීමට 2021 අයවැය මගින් හඳුන්වා දුන් 6.25%ක සහන පොලියක් යටතේ…
ඉදිරියේදී පැවැත්වෙන මීළඟ ජනාධිපතිවරණයට සමඟි ජන බලවේගයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා වන්නේ එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා බව පක්ෂයේ මහ…
පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රදේශයේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියන් 5 දෙනෙක් අද (31) අලුයම එම ස්ථානයෙන් පළා ගොස් ඇති…
අපරාධ නීතියේ කොටසක් වන මරණ කළමනාකරණ ක්‍රියාවලියට අධිකරණ අමාත්‍යවරයා සෘජුව මැදිහත්වීමත් ඒ සම්බන්ධයෙන් බලපෑම් කිරීමත් සම්බන්ධයෙන් සිය විරෝධය පළකරමින් ඊට…
යේමනයේ, ඒඩන් ගුවන්තොටුපොළේ සිදු වූ විශාල පිපිරීමකින් පුද්ගලයින් 26 දෙනෙකු පමණ මිය ගොස් තවත් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශ වලට මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවත්…
හෙට (01) දිනයේ සිට බේකරි නිෂ්පාදනවල මිල වැඩිකිරීමට ගෙන තිබූ තීරණය තවත් සති දෙකකින් කල් දැමීමට බේකරි නිෂ්පාදන හිමියන්ගේ සංගමය…
විවිධ හේතු නිසා ඩිපෝවල ගාල්කර ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ 250 ක් අලූත්වැඩියා කර ජනතා අයිතියට පත්කිරීම අද (31)…
යුක්‍රේනයේ සිට මෙරට සංචාරය සඳහා පැමිණි තවත් යුක්‍රේන ජාතික සංචාරකයින් තිදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වීමත් සමගම එම වෛරසය ආසාදනය වූ…
කථානායකවරයාගේ පෙර ගමන් රථයේ පොලිස් රියැදුරුට සහ උප පොලිස් පරීක්ෂකවරයාට කොවිඩ් ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමග පාර්ලිමේන්තුවේ පිහිටි…
නව වසර උදාවත් සමග පවත්වනු ලබන උත්සව හා සාද පසුගිය වසරවල මෙන් සිදු නොකරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.…
බස්නාහිර පළාතෙන් පිටවීමේදී ස්ථාන 11 ක සිදුකෙරෙන හදිසි ප්‍රතිදේහ පරීක්ෂාවලදී හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 74 දක්වා ඉහළ ගොස් තිබේ.…
කොල්ලුපිටිය, ඩුප්ලිකේෂන් පාර ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පවතින ගොඩනැගිල්ලක බිම් මහලේ සිර වී සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අදාළ ගොඩනැගිල්ලේ…