සිරිපා වන්දනා කිරීමට උඩමළුවට පැමිණිය හැක්කේ වරකට 200යි
ශ්‍රී පාද වන්දනා සමය මෙමස 29 වැනිදාට යෙදෙන උදුවප් පොහොය දිනයෙන් ඇරැඹෙන අතර, එසේ වන්දනා කිරීමට පැමිණීමේදී එක් වරකට උඩමළුවේ…
ශ්‍රී පාද වන්දනා සමය මෙමස 29 වැනිදාට යෙදෙන උදුවප් පොහොය දිනයෙන් ඇරැඹෙන අතර, එසේ වන්දනා කිරීමට පැමිණීමේදී එක් වරකට උඩමළුවේ…
නත්තල් උත්සවය නිමිත්තෙන් පොලිස්පතිගේ විශේෂ නියෝගයක් මත කතෝලික දේවස්ථාන වලට හා ඒ ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය…
ඊයේ (24) දිනයේදීත් කොරෝනා ආසාදිතයන් 592 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 39,231 දක්වා ඉහළ ගොස් තිබේ.…
මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කොළඹ සිට ගාල්ල දක්වා ගමන් ගත් රාත්‍රී තැපැල් දුම්රියේ ගැටි පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වී ඇති බව අම්බලන්ගොඩ…
කොරෝනා මෘත දේහ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දී තිබියදී ඒ පිළිඹදව නැවත නැවතත් වාද විවාද කරමින් සංදර්ශන කිරීම මේ අවස්ථාවේ නොකළ…
ඊයේ දිනයේදි කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 101ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 67ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 46ක්, හඳුනාගැනුණු අතර බස්නාහිර පළාතෙන්…
කොරෝනා ආසාදිත දේහ භූමදානය කළහොත් වෛසරය භූගත ජලයට එක්වීමේ අවදානමක් පැවතිය හැකි බවට ඇතමුන් පසුගියදා මත පළ කර තිබුණි. කෙසේ…
මේ වන විට පොලිස් ඒකකය සාක්ෂිකරුවන් 1,570 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇති අතර ඉන් 436 දෙනෙකුගෙන් ජනාධිපති කොමිසම සාක්ෂි…
මුස්ලිම් ජාතිකයින්ගේ මෘතදේහ ආදාහනය කිරීමට එරෙහිව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් බොරැල්ල කනත්ත අසල (2020.12.23) නිහඬ විරෝධතාවයක නිරත වූහ.
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ අවධානමක් පවතින…
අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට ඇතුල්වන කලුගල මාර්ග බාධකයේදි සිදු කරන අහඹු පි. සි. ආර්. පරික්ෂාවල වාර්ථා මත 22වන දින…
මනුස්ස වර්ගයාට තර්ජනයක් විය හැකි වෛරස විශේෂ විශාල ප්‍රමාණයක් ඉදිරියේදි ඇතිවිය හැකි බව මහාචාර්ය යොන් “යාක්ස් මුයෙඹේ ටාම්ෆම්” පවසයි…
කොවිඩ් වසංගතය හමුවේ බිඳ වැටුණු මෙරට සංචාරක කර්මාන්තය යලි නගා සිටුවීම සඳහා වන මුලික අදියරේ සැලැස්මක් ලෙස මෙම මස 26…
එංගලන්තයෙන් හඳුනාගෙන ඇති කොවිඩ් 19 නව වෛරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවටද පැමිණීමේ අවදානමක් පවතින බව විද්වතුන් පෙන්වා දෙනවා. එබැවින් මේ සම්බන්ධයෙන්…
හෙට (23) අලුයම 2න් පසු බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන කිසිදු ගුවන් යානයකට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර නොලැබෙන බව සිවිල් ගුවන් සේවා…
CID හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ජාතික රෝහලට රැගෙන විත් තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, හිටපු අධ්‍යක්ෂවරයා කර Angiogram පරීක්ෂණයක් සඳහා…
සමාජ වෙබ් අඩවි පවත්වාගෙන යාමට හෝ එම ගිණුම් වෙත පිවිසීමට පරිශීලකයින් කිසිඳු අවස්ථාවක රජයේ ලියාපදිංචිවීමක් අවශ්‍ය නොවන බව ශ්‍රී…
කෑගල්ලේ ධම්මික පැණිය හා කාලි මෑණියන් සම්බන්ධ බව පවසන සිදුවීම් හේතුවෙන් හින්දු ජනතාව විශාල පිඩනයකින් සිටින බව බණ්ඩාරවෙල ශ්‍රී සිව…
කෑගල්ලේ ධම්මික බණ්ඩාර කොරෝනා මර්දනය කිරීම සඳහා නිෂ්පාදනය කළ බව කියන ඖෂධයට, ජාතික පර්යේෂණ සභාවේ අනුමැතිය ලැබී නොමැති බව ජාතික…
කුරුවිට යුද්ධ හමුදා කඳවුර තුළ තිබූ බුද්ධ අනුරුවක් විනාශ කළ බවට සමාජ මාධ්‍යවල වීඩියෝවක් සංසරණයවේ. එම වීඩියෝව පිළිබඳව යුද හමුදාව…