Tuesday, 10 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

කැරොලයින් සහ චුලා අද අධිකරණයට

ලෝක විවාහක රූ රැජන කැරොලයින් ජූරිට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද පෙරවරුවේ පෙනී සිටින ලෙසට කුරුඳුවත්ත පොලිසිය දැනුම් දී…

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් සලකාබැලීම අද

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද…

මුරලි රෝහල් ගත වේ

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි රෝහලකට ඇතුළු වී තිබේන බව ඉන්දීය…

කොවිඩ් අවදානමක් හේතුවෙන් කුරුණෑගල ප්‍රදේශයකට සංචරණ සීමා

කොවිඩ් -19 ආසාදිතයින් 29 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ කුරුණෑගල හිරිපිටිය තිත්තවැල්ගාල්ල ප්‍රදේශයට සංචරණ සීමා පනවා තිබෙනවා. කුඹුක්ගැටේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සිසිර…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු පිළිබඳව පළවන මාධ්‍ය වාර්තා ගැන පරීක්ෂණයක්.

දකුණු පළාතේ හෝටලයක පැවැති උත්සවයක් අතරතුර ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ගැටුමක් ඇති කරගත් බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව…

කොවිඩ් අවදානමක් හේතුවෙන් කුරුණෑගල ප්‍රදේශයකට සංචරණ සීමා පැනවීමක්.

කොවිඩ් -19 ආසාදිතයින් 29 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ කුරුණෑගල හිරිපිටිය තිත්තවැල්ගාල්ල ප්‍රදේශයට සංචරණ සීමා පනවා ඇති අතර,  කුඹුක්ගැටේ මහජන සෞඛ්‍ය පරීක්ෂක…

මෝටර් රථ රියදුරෙක් මවක් සහ දියණියක් ගමන් කළ යතුරුපැදිය යටකර පළා යයි.

පොලීසිය පැවසුවේ,දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ, කොතලාවල විදුහල ඉදිරිපිටදී සිදුවූ අනතුරකින් මවක් සහ දියණියක් තුවාල ලබා රෝහල්ගතකර ඇති අතර අනතුර…

දින 2ක් කොච්චිකඩේ දේවස්ථානය ඉදිරිපිට මාර්ගවල වාහන ගමනාගමනයට සීමා.

පොලිස් මූලස්ථානය පැවසුවේ,කොළඹ – කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වීමට නියමිත දේවමෙහෙයට අදාළව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බවයි. එළඹෙන 20වනදා…

හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට තුවාල කරමින් කැබ් රථයක් ධාවනය කරයි.

වවුනියාව, ඕමන්තේ මාර්ග බාධකයකදී අණ නොතකා ධාවනය කළ කැබ් රථයක ගැටී යුද හමුදා සාමාජිකයින් දෙදෙනකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ…

කොවිඩ් බෝවන තැනට උත්සව සමයේ කටයුතු සිදුවී ඇති බවට චෝදනා.

මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්ය එස්.එම්. ආර්නල්ඩ් මහතා පවසා සිටියේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ඇතැම්…

තහනමට ලක්කරන ලද අන්තවාදී සංවිධානවල වත්කම් රාජසන්තක කිරීමට පියවර ගෙන ඇත.

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසා සිටියේ , තහනම් කරන ලද ඉස්ලාම් අන්තවාදී සංවිධාන සතු වත්කම් රාජසන්තක…

දහසකට අධික පිරිසක් අයහපත් කාලගුණික තත්ත්වය නිසා පීඩාවට පත්ව ඇත.

පවුල් 324කට අයත් පුද්ගලයින් 1365දෙනෙකු දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ,…

අද පළාත් කිහිපයකට තද වැසි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසුවේ අද දින බස්නාහිර සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි. සවස්…

දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට.

දැරණියගල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ,ජාතික ජල සම්පාදන මණ්ඩලයට අයත් ජල මාපක 98ක් සමග ඔහු අද  අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත්…