Tuesday, 10 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

අලුත් අවුරුද්දෙන් පසුව කොළඹ ආසාදිතයින් හමුවීමේ ප්‍රතිශතය හතර ගුණයකින් ඉහළට

අලුත් අවුරුද්දට ප්‍රථම සියයට 2 ක්ව පැවති කොළඹ නගරයේ කොවිඩ් ආසාදිතයින් හමුවීමේ ප්‍රතිශතය අලුත් අවුරුදු උදාවෙන් පසුව සියයට 8ක් දක්වා…

පාස්කු ප්‍රහාරයට අදට වසර 2ක්

2019 වසරේ මිලේච්ඡ ත්‍රස්තවාදීන් පිරිසක් එල්ල කළ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර දෙකක් සපිරේ. ඉන් මියගිය අය සිහි කර…

කොවිඩ් හඳුනාගැනීමට නව සොයාගැනීමක් – කණ්ඩායමේ ප්‍රධානියා ශ්‍රී ලාංකික විද්‍යාඥවරියකගෙන්

තත්පර කිහිපයකින් ප්‍රතිඵල ලබාදිය හැකි කොවිඩ් පරික්ෂා ක්‍රමවේදයක් හඳුන්වාදීමට අමෙරිකානු ආයතනයක් සමත්ව තිබේ. ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක් එම පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියා…

රන්ජන්ට සමාව දෙන්න – සජිත් ජනපතිගෙන් ඉල්ලයි

සිරදඬුවමකට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ප්‍රදානය කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති…

පළාත් කිහිපයකට තද වැසි

සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර, උතුරු මැද සහ දකුණු පළාත්වල සවස 2න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි…

පේදුරු තුඩුව, අල්ලවායි ප්‍රදේශයේ දෙපිරිසක් අතර ගැටුමකින් එක් අයෙකු මරුට

යාපනය,පේදුරුතුඩුව,අල්වායි ප්‍රදේශයේදී අද  දහවල් දෙපිරිසක් අතර වු ගැටුමකින් අයෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ. තවත් පුද්ගලයින් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව…

විජයදාස රාජපක්ෂගේ පුතුට ඇප

රාජගිරිය, වැලිකඩ ප්‍රදේශයේ සිදුවු රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වු රඛිත රාජපක්ෂ මහතා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂයක ඇප මත…

රජයේ බැංකුවක සේවකයින් 70 කට කොවිඩ්.

රාජ්‍ය බැංකුවක සේවකයින් 70 දෙනෙකුට පමණ කොවිඩ්-19 සෑදී ඇති බවට හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය…

පමුණුව හා පිළියන්දල ප්‍රදේශ වලින් කොවිඩ් පොකුරු මතුවීමේ අවධානමක්

කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබිම නිසා විශාල කොවිඩ් පොකුරු මතුවීමේ අවදානමක් මතුව ඇති බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර…

නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වසා දැමේ.

නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරනු ලබන නිලධාරීන් 06 දෙනෙකු සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය…

පුද්ගල ඝාතන දෙකක්

නොරොච්චෝලය සහ රත්ගම යන ප්‍රදේශවල දී පුද්ගල ඝාතන 2ක් සිදු වී ඇති බව පොලීසිය සඳහන් කළේය. නොරොච්චෝලය, ආලංකුඩාව ප්‍රදේශයේ නිවසක…

අධිවේග මාර්ගවලින් කෝටි 35ක ආදායමක්

උත්සව සමයේ ගතවූ දින 11ක කාලය තුළ අධිවේග මාර්ගවලින් රුපියල් කෝටි 35ක ආදායමක් උපයාගෙන තිබේ. මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා…

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා‍සෙනෙකා දෙවන මාත්‍රාව මැයි මස පළමු සතියේදී.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා‍සෙනෙකා කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් අයවලුන්ට එහි දෙවැනි මාත්‍රාව ලබාදීම මැයි මස පළමු සතියේදී ආරම්භ කිරීමට සෞඛ්‍ය…

හෙරොයින් කිලෝ 340ක් සමඟ මෙරට ධීවර යාත්‍රාවක් ඉන්දීය නාවික හමුදාව යටතට.

ඉන්දීය නාවික හමුදාව විසින් සිදුකළ මෙහෙයුමකදී හෙරෝයින් කිලෝග්‍රෑම් 340ක් සමග ශ්‍රී ලංකාවට අයත් බහුදින ධිවර යාත්‍රාවක් ඊයේ දිනයේදී සිය භාරයට…

ශ්‍රීලනිපොස පක්ෂ නායක හමුව අගමැති මහින්දගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායක හමුව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ…

මුරලිදරන් මහතා රෝහලෙන් පිටව යයි.

හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් චෙන්නායි හි රෝහලකට ඇතුළත් වී සිටි මුත්තයියා මුරලිදරන් ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව රෝහලෙන් පිටව ගොස් ඇති…