අකුණු සැර වැදී ගොවීන් තිදෙනෙකු මරුට.
ඊයේ සවස 6.30 පමණ මුලතිව්, තන්නිමුරිප්පු ප්‍රදේශයේ වැඩකරමින් සිටිය දී අකුණුසැර වැදී ගොවියන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. අකුණුසැර වැදීමෙන් ගොවීන්…
ඊයේ සවස 6.30 පමණ මුලතිව්, තන්නිමුරිප්පු ප්‍රදේශයේ වැඩකරමින් සිටිය දී අකුණුසැර වැදී ගොවියන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. අකුණුසැර වැදීමෙන් ගොවීන්…
ඊයේ වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2.433 ක් සමග සැකකරුවෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කර්යය අංශය විසින් අත්අඩංගුවට…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් මහතා ප්‍රකාශ කර ඇත්තේ පුහුණු කාර්ය මණ්ඩලයට එක්වන ලෙස රටවල් 3 කින්…
ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය දන්වා සිටියේ මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල සැපයුමට බාධා මතුවිය හැකි…
අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා අද සිට දුර ගමන් දුම්රිය සේවා සාමාන්‍ය පරිදි…
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූ පරිදි, ගතවූ පැය 24 තුළ සිදුකළ මෙහෙයුම් වලින් බීමත් රියැදුරන් 758දෙනෙකු පොලීසිය…
ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් ගණන මිලියන 13.53 දක්වා ළඟා වී ඇති අතර ගෙවී ගිය අප්‍රේල් 12 වන දිනයේ ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින්…
කිරුළපන කොළඹගේ මාවතේ පස්වන පටුමග ප්‍රදේශයේ දී තම නිවස අසල සිටි තරුණියකට නිරුවත පෙන්වූ මැදි වයසේ පුද්ගලයෙකුව ඊයේ කිරුළපන පොලීසියට…
අද දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ…
හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ අද සහ හෙට ඇතුළු ඉදිරි දින කිහිපය ජනතාවගේ හැසිරීම රටේ අනාගතය තීරණය කරනු…
මෙවර අවුරුදු නැකත් සීට්ටුවට අනුව පුණ්‍ය කාලය අද දින යෙදී ඇත. ඒ අනුව අද රාත්‍රී 08.09 සිට හෙට පෙරවරු 08.57 දක්වා…
දුම්රිය හා බස් රථ සේවාවන් අනිද්දා (මෙම මස 15 දින) සිට සාමාන්‍ය පරිදි සිදු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම්…
සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තද වැසි ඇති විය හැකි…
නැවුම් බලාපොරොත්තු සහ ඒවා සඵල කර ගැනීමේ අධිෂ්ඨානය සමග සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව පිළිගැනීම අපේ සංස්කෘතියෙහි අගනා සම්ප්රදායක් බව…
යාපනය මහනගර සභාවේ පරිසර ආරක්ෂණ රාජකාරී සඳහා බඳවාගත් බව පැවසෙන සේවකයන්ට ලබාදී තිබූ නිල ඇඳුමින් එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ…
2020 අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්යය විෂයන් සඳහා වන ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කර ඇති අතර,…
මේ වන විට පොල්වලට තිබෙන ඉල්ලුම ඇතුළු කරුණු ගණනාවක් මුල් කර ගනිමින් ලබන සතියේ සිට මෙරට පොල් ගස් කැපීම තහනම්…
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර ඇත්තේ කොවිඩ් -19 ආසාදිත පුද්ගල මරණ 2ක් ඊයේ දිනයේදී වාර්තා වූ බවයි. මෙරටදී සිදුව…
නව අධ්යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතා පත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.
අද ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ලැබී ඇත. ඉන් චීනයේ සිනොෆාම් එන්නත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව මෙරට තුළ භාවිතයට…