Tuesday, 10 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

අද 1,852ට සුවය

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,852ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 184,090ක්…

ලංකාවට එරෙහිව යුරෝපීය eu පාර්ලිමේන්තුව විසින් යෝජනාවක්

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක “ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත” අවලංගු කරන ලෙස ඉල්ලමින් යුරෝපීය පාර්ලිමේන්තුව විසින් ඊයේ යෝජනාවක්  සම්මත කර තිබේ. එම යෝජනාවේ…

තමාටත් බිරිඳටත් රෝගය වැළදුනේ එන්නත ප්‍රතික්ෂේප කිරීම නිසා බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි

තමාටත් බිරිඳටත් කොවිඩ් වෛරසය ආසාදනය වීමට එක් හේතුවක් වුයේ, කොවිඩ් එන්නත ප්‍රතික්ෂේප කිරීම බව විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා පවසයි.…

මොරටුව නගරාධිපතිට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා ඇප මත මුදාහැර තිබේ. මෙරටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නගරාධිපතිවරයා ඇප…

කොවිඩ් මරණ 101ක්

වසංගත රෝග විද්‍යා ඒකකය තවත් කොවිඩ් මරණ 101ක් තහවුරු කර තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 2,011ක් දක්වා…

සජිත් සුව වේ

කොවිඩ් ආසාදිතව සිටි  විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ බිරිඳ සුවය ලබා තිබේ. පසුගිය මස 23 වනදා වෛරසය ආසාදනය වී…

සිව් හැවිරිදි දරුවෙකුට බියර් පානය කිරීමට දුන් තරුණයා අත්අඩංගුවට

පෑලියගොඩ, නුගේ පාර ප්‍රදේශයේ දී වයස අවුරුදු 4ක දරුවෙකුට “බීර” පානය කිරීමට දුන් පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම…

එන්නතේ තුන්වන මත්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇණවුම් කරන ලෙස ජනපති නිලධාරීන්ට උපදෙස් දෙයි

සෞඛ්‍ය නිර්දේශ අනුව, ලෝක තත්ත්වය සලකා එන්නත්කරණයට තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇණවුම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා…

නීති විරෝධී ලෙස ආනයනය කළ “පල්ස් ඔක්සිමීටර්” උපකරණ තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධි ලෙස මෙරටට ගෙන්වු රුධිරයේ ඔක්සිජන් පරිමාව මැන බලන “පල්ස් ඔක්සිමීටර්” නමැති උපකරණ තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.…

සහරාන් හෂීම් සමඟ සම්බන්ධතා පැවැත්වූ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වු පුද්ගලයින් දෙදෙනෙකු කහටගස්දිගිලිය සහ කාත්තන්කුඩි යන ප්‍රදේශවල දී ත්‍රස්ත ක්‍රියා විමර්ෂන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන…

ගම්පහ ගංවතුරට හේතුව සොයයි

ගම්පහ දිස්ත්‍රික්කයේ අධික ගංවතුර තත්ත්වයක් ඇතිවීමට බලපෑ හේතු හා ඒ සම්බන්ධයෙන් ගත යුතු දිගුකාලීන පිළියම් සම්බන්ධයෙන් ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදුකරන ලෙස…

ශ්‍රී ලංකාව හා තරඟවදින ඉන්දීය ක්‍රිකට් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින සහ පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ප්‍රකාශයට පත්කර තිබේ. ශ්‍රී…

PHI ට පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට

මුහුණු ආවරණ නොපැලඳීම පිළිබඳ ප්‍රශ්න කල මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයකුට පහර දුන් 25 හැවිරිදි පුද්ගලයා වවුනියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.…

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…