සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති කිහිපයක් අද විරෝධතාවක

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 35 ක් අද වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇත.
ඒ හේතුවෙන් රෝහල්වල කටයුතුවලට බාධා එල්ල විය හැකි බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *