හෙද සංගම් අද සහ හෙට වැඩ වර්ජනයක
විශේෂිත රෝහල් කිහිපයක හැර දිවයිනේ සියලු රෝහල්වල අද සහ හෙට වැඩ වර්ජනයක නිරත වීමට හෙද වෘත්තීය සමිති තීරණය කර තිබේ.…
විශේෂිත රෝහල් කිහිපයක හැර දිවයිනේ සියලු රෝහල්වල අද සහ හෙට වැඩ වර්ජනයක නිරත වීමට හෙද වෘත්තීය සමිති තීරණය කර තිබේ.…
ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව දිස්ත්‍රික්ක 3ක අයත් ප්‍රදේශ කිහිපයක් අද…
දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද දිනයේ දී බලාපොරොත්තු විය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර,…
විනය කඩකිරීමේ චෝදනාව මත කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකට එරෙහි විමර්ශනය ඔවුන්ගේ නිරෝධායන කාලසීමාව අවසානයේ ක්‍රිකට් ආයතනය විසින්…
කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක සෙසු දිස්ත්‍රික්කවලට සාපේක්ෂව තවදුරටත් කොවිඩ් ව්‍යාප්තිය අතින් ඉහළ අවදානමක පවතින බව සෞඛ්‍ය අංශ වාර්තා…
තවත් කොවිඩ් මරණ 47ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ දින සිදුව ඇති එම මරණවලින් එක් මරණයක්…
අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,180ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත සමස්ත…
අල්ගම සූදුපොළක් වටලා එහි සිටි 6 දෙනකු දෙදෙනා බැගින් බැඳ වෑන් රථයක රැගෙන ගොස් මුදල් හා දේපල මංකොල්ලකෑමට සම්බන්ධ පොලිස්…
අද දින කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,481ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය, 225,952ක්…
දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජාකොබ් සූමාට එරට ව්‍යවස්ථා අධිකරණය මගින් මාස 15 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා. ඒ, ඔහු ජනාධිපතිවරයාව…
දිස්ත්‍රික්ක 04 කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කර තබෙනවා. ඒ, අද උදෑසන 06 යේ සිට බලපැවැත්වෙන පරිදියි. මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල…
දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩල සාමාජිකයින්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ අවධානය යොමුව…
අද පෙරවරු 08.00 සිට එක්දින වැඩ වර්ජනයක නිරත වන බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය පවසයි. එහි ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා…
හික්කඩුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද දිනයේ පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන්…
ජුනි 28 වනදා කොවිඩ් මරණ 45ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,000 සීමාව ඉක්මවා ගියේය. ඒ අනුව…
අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,320ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව අද වන විට…
සහතික මිලට සහල් ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ සඳහා එරාවුර් ප්‍රදේශයෙන් වැලිසර සතොස සහල් ගබඩාවට ගෙනා නාඩු සහල් කිලෝග්‍රෑම් 20,000ක් ගුල්ලන් ගසා…
අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,222ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සුවය ලැබු සමස්තය 223,471ක්…
ආරක්ෂිත ක්‍රමවේද භාවිත නොකරන්නේ නම් තවත් සති 10ක කාලයක් තුළ ලංකාවේ පැතිර යන ප්‍රධානතම කොවිඩ් ප්‍රභේදය බවට ඩෙල්ටා ප්‍රභේදය පත්විය…