අද ආසාදිතයින් ගණන

අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,320ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 256,828කි.

අද දිනයේ කොවිඩ් ආසාදිතව සිටි 2,222ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය ද 223,471ක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *