අද කාලගුණය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රිකයේත් ස්ථාන කිහිපයක වැසි ස්වල්පයක් සවස් කාලයේ දී ඇති විය හැකි බවය.

ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික සුළං ද ඇති වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *