Tuesday, 10 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

දක්ෂිණ අදිවේගී මාර්ගයේ තවත් කොටසක් අද ජනසතු කිරීමට නියමිතයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපූදුව අන්තර් හුවමාරු ව අද ජන සතු කිරීමට නියමිතය. ඒ සඳහා වු උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ…

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට

චීනයේ නිෂ්පාදිත “සයිනොෆාම්” එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට රැගෙන විත් තිබේ. අදාළ එන්නත් මාත්‍රා තොගය අද අලුයම 4.30ට චීනයේ බෙයිජිං සිට…

වත්මන් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව අර්ජුන රණතුංග මහතා කතා කරයි

වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ ඉතාමත් අවමානයට ලක්ව ඇතැයි හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි. තරඟ පරදාවීම මෙන්ම…

හෙද සංගම් වැඩ වර්ජනය අදත්

හෙද සංගම් ඇතුළු සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කර ඇති වැඩවර්ජනය දෙවන දිනටත් අද ක්‍රියාත්මක වේ. ඊයේ දිනයේ බලධාරින් විසින්…

හුදෙකලා කෙරුණු ප්‍රදේශ

අද උදෑසන 6 සිට දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ,…

අද කාළගුණය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක් තද වැසි ඇති වේ. කාලගුණ විද්‍යා…

හෙද වර්ජනයෙන් රෝගීන් අසරණ වෙයි

ඉල්ලීම් කිහිපයක් මුලකර ගනිමින් මෙරට ප්‍රධාන හෙද සංගම් තුනම එක්ව අද ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රටපුරා රෝහල්වල කටයුතු අඩපණ…

කොවිඩ් මරණ 43ක්

ජුනි 30 වනදා කොවිඩ් මරණ 43ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව…

අද ආසාදිතයින් ගණන

අද දිනය තුළ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 642ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද දිනය තුළ දී…

සෑම පොලිස් ස්ථානයකටම ත්‍රීරෝද රථ ලබා දීමේ වැඩ පිළිවෙළක්

පොලීසියේ රාජකාරී කාර්යක්ෂමව ඉටුකර ගැනීමට සෑම පොලිස් ස්ථානයක් සඳහාම ත්‍රීරෝද රථ ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. ඒ අනුව අද දිනයේ…

රසායනික පොහොර මිළදී ගැනීමට වියදම් වන රුපියල් මිලියන අසූදහස ගොවීන් අතර බෙදා දීමේ වැඩ පිළිවෙළක්

වාර්ෂිකව රසායනික පොහොර ආනයනයට වැය කෙරෙන රුපියල් මිලියන අසූදහසක මුදල මෙරට ගොවි ජනතාවට ලැබීමට සලස්වන බව ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා…

නාවික හමුදාව අත්අඩංගුවට ගත් නීති විරෝධී විරෝධී කහ තොගය

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දින තුනක් තුළ මන්නාරම, අච්චානකුලම්, නරුවිලිකුලම් සහ සවුත්බාර් යන වෙරළ ප්‍රදේශයන්හි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම්…

අත්අඩංගුවට ගත් මේජර් ජනරාල් වරයා ඇප මත මුදා හැර තිබේ

මින්නේරිය ජාතික වනෝද්‍යානය ආශ්‍රීතව වන ජීවි නිලධාරින්ගේ රාජකාරිවලට බාධා කිරීම සහ පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී අත්අඩංගුවට පත්වු යුද හමුදා…

ගම් වාසීන්ට තර්ජනය කෙරූ හෝටල් හිමියා

තංගල්ල උණාකූරුව උපාසකවැල්ල තොටුපොළට යන මාර්ගයේ පිහිටි සංචාරක හෝටලයක අයිතිකරුවෙකු එම මාර්ගය භාවිත කරමින් තොටුපොළට යන ධීවරයින්ට බාධා කළ සිදුවීමක්…

වැරැදි සිදු කරන පොලිස් නිළධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පියවර

විනය විරෝධී ක්‍රියා සහ අපරාධ වැරදි සිදුකරන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් පොලිස්පතිවරයා…

වනජීවී නිළධාරීන්ගේ රාජකාරියට බාධා කළ යුදහමුදා මේජර් ජනරාල් වරයා අත්අඩංගුවට

මින්නේරිය ජාතික වනෝද්‍යානයේදී වනජිවි නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ බවට පැවසෙන සිදුවීමකට අදාළ යුද හමුදා මේජර් ජෙනරාල්වරයා හබරණ පොලීසියට පැමිණ භාරවිමෙන්…

නිරෝධායන නීති කඩ කරමින් කොළඹ ගිය බස් රථය

අන්තර් පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් මඩකලපුවේ සිට කොළඹ පැමිණි පෞද්ගලික බස්රථයක් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. බස්රථයේ රියදුරු,…

15 හැවිරිදි දැරිය දූෂණය කළ ප්‍රාදේශීය සභා උප සභාපති වරයෙකු අත්අඩංගුවට

අන්තර්ජාලය හරහා අලෙවි කළ 15 හැවිරිදි දැරියව අපයෝජනය කළ හා ඊට අනුබල දුන් තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ…

යුරෝපා සංගමයට අයත් රටවලට යැවෙන තැපැල් භාණ්ඩ සඳහා අද සිට නව බදු

යුරෝපා සංගමයට අයත් රටවල් වෙත යැවෙන තැපැල් භාණ්ඩ සම්බන්ධ සංශෝධිත බදු ප්‍රතිපත්තිය අද සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව යුරෝපා සංගමයට…