තවත් බැඳුම්කර නඬුවකට දින නියම විය
2016 වසරේ මාර්තු මස සිදුවූ බැඳුම්කර වෙන්දේසියක දී රජයට රුපියල් බිලියන 36කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය සිදුකළේ යැයි චෝදනා කරමින්…
2016 වසරේ මාර්තු මස සිදුවූ බැඳුම්කර වෙන්දේසියක දී රජයට රුපියල් බිලියන 36කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය සිදුකළේ යැයි චෝදනා කරමින්…
එංගලන්තයේ ක්‍රිකට් සංචාරයක් සඳහා ගොස් සිටින අතරතුර රාත්‍රී කාලයේ ඩරම් ප්‍රදේශයේ සැරිසැරූ බවට චෝදනා එල්ල වූ ක්‍රීඩකයින් තිදෙනා අද දහවල්…
ගත වූ දිනයේ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. එම දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ ආසාදිතයින් 337 දෙනෙකු…
ගම්පහ රෝහලට අයත් ගිලන්රථයක් ගම්පහ නගරයේ ධාවනය වෙමින් තිබිය දී එම ගිලන්රථයට හා එහි රියදුරුට පහරදීමක් සිදුව තිබේ. පොලිස් මාධ්‍ය…
කොළඹ උතුර අපරාධ කොට්ඨාසය මඟින් මට්ටක්කුලිය ප්‍රදේශයේ දී සිදුකළ මෙහෙයුමකින් හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ…
අද උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ…
මත්ද්‍රව්‍ය යොදා සකස් කරන ලද මුද්දර 1,100ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. හොරණ පෝරුව දණ්ඩ ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්යය…
ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි…
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස මොඩෙර්නා සහ ෆයිසර් එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව…
මෘතදේහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ අනුමැතියකින් තොරව නිදහස් කිරීමේ බලය, හදිසි මරණ පරීක්ෂකවරයාට සහ ග්‍රාම නිලධාරිවරයාට හිමිකර…
ජුනි 27 වනදා කොවිඩ් මරණ 41ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව,…
හමුදා නිල ඇඳුම් හෝ හමුදාපතිවරු මේ රටෙන් ඉවත් කළ යුතු බවට කවුරුන් හෝ මතයක සිටිනවා නම් එවැනි පුද්ගලයෙකුට කිසිදාක රට…
කොවිඩ් ආසාදිතව, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යන තෙක් නිවෙස්වල රඳවා සිටින ආසාදිතයින් සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ට කරුණු ලබාගැනීම පහසුකිරීම සඳහා විශේෂ…
අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,210ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින්…
ව්‍යාජ චෙක්පත් ඉදිරිපත් කර වානේ කම්බි නිෂ්පාදන සමාගමකට අයත් පෞද්ගලික බැංකු ගිණුමකින් රුපියල් ලක්ෂ 430ක මුදලක් වංචා කිරීමේ සිදුවීම සම්බන්ධයෙන්…
බස්රථ සහ දුම්රිය ගමන් වාර අද දිනයේ සිට ඉහළ නැංවීමට බලධාරීන් පියවර ගෙන තිබේ. ඒ අනුව දුම්රිය ගමන් වාර 70ක්…
සමගි ජන බලවේගයට සහය දැක්වීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කළ පළාත්පාලන ආයතන නියෝජිතයින් වෙනුවට නව නියෝජිතයින් පත්කිරීම අද දිනයේ…
මෙරට තුළ ව්‍යාප්ත වී ඇති කොවිඩ් ප්‍රභේද පිළිබඳ සෙවීමේ ජාන විශ්ලේෂණ පර්යේෂණ කටයුතු අද දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතය. වසංගත…
මහියංගනය, ගැමුණුපුර ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. සාපරාධී බලහත්කාරය පෑමේ චෝදනාව මත අදාළ පුද්ගලයා…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන්…