හජ් උත්සවය අද
ඉස්ලාම් බැතිමතුන්ගේ හජ් උත්සවය අදට යෙදී තිබේ. පරිත්‍යාගයට හා සාමූහිකත්වයට මුල්තැන දෙමින් ලොවපුරා ඉස්ලාම් බැතිමතුන් සෑම වසරකම හජ් උත්සවය සමරනු…
ඉස්ලාම් බැතිමතුන්ගේ හජ් උත්සවය අදට යෙදී තිබේ. පරිත්‍යාගයට හා සාමූහිකත්වයට මුල්තැන දෙමින් ලොවපුරා ඉස්ලාම් බැතිමතුන් සෑම වසරකම හජ් උත්සවය සමරනු…
සබරගමුව සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්…
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ දැරියක් පිළිස්සී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ නිවස ඉදිරිපිට අද …
ඉන්ධන මිල ඉහළ නොදැමු ආණ්ඩුවක් රට තුළ නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද උදෑසන පාර්ලිමේන්තුවේ දී සභාව…
අද දිනය තුළ කොවිඩ් මරණ 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ…
අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,062ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්…
බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ පයාගල හෙරගස්කැලේ ප්‍රදේශයේ අවමංගල්‍ය කටයුත්තක් සඳහා සහභාගී 48දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී තිබේ. හෙරගස්කැලේ,…
පිළියන්දල ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක සිදුකළ PCR පරීක්ෂණ 134කින් කොරෝනා ආසාදිතයින් 106 දෙනෙක් හමුවී ඇතිබව සෞඛ්‍ය අංශ පවසති. එම කර්මාන්ත…
අද අලුයම 3.50ට පමණ කුඩාඔය පොලිස් වසමේ වැල්ලවාය – තණමල්විල මාර්ගයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව 7දෙනෙකු තුවාල ලබා…
උස්බෙකිස්ථානු කාන්තාවක් මෙරටට ගෙන්වා පසුව ගණිකා වෘත්තියේ යෙද වු පුද්ගලයෙක් ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය…
සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත ලබාගත් අයගෙන් සියයට 95කගේ සිරුරු තුළ ප්‍රතිදේහ ගොඩනැගෙන බවට මෙරට දී සිදුකරන ලද පර්යේෂණයකින් අනාවරණය වී…
විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන කාන්තාවන් සඳහා වේයන්ගොඩ නයිවල ප්‍රදේශයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන…
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද දෙවැනි දිනටත් පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතව…
හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් හා තවත් පුද්ගලයෙක් ජා ඇළ, කොටුගොඩ ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට…
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් පසුව වාර්තා වූ කැස්බෑවන්, තල්මසුන්, ඩොල්ෆින් වැනි සත්ත්වයින් මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා ජාත්‍යන්තර සහාය ලබාගැනීමට…
සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර පළාතේ…
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණි. දෙදිනක් පුරා…
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සතුව තිබු මිල කළ නොහැකි වටිනා මැණික් 3ක් ආරක්ෂාව සඳහා ලංකා බැංකු සේප්පුවේ තැන්පත් කිරීමට…
අද දිනය තුළ තවත් කොවිඩ් මරණ 48ක් මෙරටින් වාර්තා වී තිබේ. ඊයේ දිනයේ දී එම මරණ සිදුවු බවට සෞඛ්‍ය සේවා…
කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30 ඉක්මවූ ජනගහනයෙන් 81%ක ප්‍රතිශතයක් මේ වනවිට කොවිඩ් මර්දන එන්නත් ලබාගෙන ඇති බව වාර්තා වෙයි. වසංගත…