Tuesday, 10 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

මුදල් සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව ජවිපෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මුදල් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එය සම්මත කරන්නේ නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු…

ඊයේ ආසාදිතයින් හමු වූ ප්‍රදේශ

ගතවු දිනයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් -19 ආසාදිතයින් 400 ඉක්මවු පිරිසක් වාර්තා වී තිබේ. කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය…

මොඩර්නා එන්නත පිළිබඳව අසත්‍ය ප්‍රචාර සිදුකරන පුද්ගලයින් සොයා මෙහෙයුම්

මොඩර්නා එන්නත පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකරන පුද්ගලයින් සොයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහය ඇතිව විශේෂ විමර්ශනයක් ආරම්භ…

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් විරෝධතාවක

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් අද කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතාවක නිරතවීමට නියමිතව තිබේ. වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක්…

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් කප්පම් ගත් සෙබළුන් තිදෙනා නෙරපීමට තීරණ

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් කප්පම් මුදල් ඉල්ලූ යුද හමුදා සෙබළුන් තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. හලාවත නගරයේ මත්ද්‍රව්‍ය වෙළෙඳාමේ යෙදෙන බව පැවසෙන…

පළාත් දෙකකට තරමක වැසි

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 50ක පමණ තරමක තද වැසි ඇති වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර,…

කොවිඩ් මරණ 47ක්

අද දිනය තුළ කොවිඩ් මරණ 47ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව මෙරට සිදුව ඇති…

බදියුදීන්ගේ නිවසට දැරිය රැගෙනගිය පුද්ගලයා සොයා විමර්ශන

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සේවයකළ 16 හැවිරිදි දැරිය මියයාම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් පත්කර තිබේ. මේ අතර,…

ණය කාරයන් මිදුලට ඇවිත් කෑගහනවා, ඒ නිසා මම වැඩට යන්නම් – බදියුදීන්ගේ නිවසේ දී පිළිස්සී මියගිය ඉෂාලිනි

ආර්ථික අපහසුතාව මධ්‍යයේ සිටි තම පවුල බේරාගැනීම සඳහා සිය දියණිය මෙහෙකාර සේවයට යෑමට ඉදිරිපත් වු බව හිටපු අමාත්‍ය හිටපු අමාත්‍ය…

සරුංගල් යවමින් සිටි සමීර පුංචි පුතා වගා ලිඳකට වැටී ජීවිතයෙන් සමුගනී

තඹුත්තේගම ගුරුගම ප්‍රදේශයේ, 9 හැවිරිදි දරුවෙක් සරුංගල් යවමින් සිටිය දී වගා ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ. සෑම උදෑසනක ට පුරුද්දක්…

දස වන දිනටත් ගුරුවරුන් ඔන්ලයින් වර්ජන, ක්ෂණික ව වැටුප් ඉහළ දැමිය නොහැකි බවය අමාත්‍ය බන්දුල කියයි

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු-විදුහල්පති වෘත්තිය සමිති ක්‍රියාත්මක කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මකය. ඒ අනුව ඔවුන්…

කැස්බෑව ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් ඩෙල්ටා ආසාදිතයින් හඳුනාගනී

කැස්බෑව ජඹුරලිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලකින් ඩෙල්ටා ආසාදිතයින් 5 දෙනෙකු ඇතුළු කොවිඩ් ආසාදිතයින් 120 දෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ අනාවරණ කරයි.…

පාර්ලිමේන්තුව වෙත ඉන්දියාවෙන් සූර්ය විදුලි බලාගාරයක්

ඉන්දීයානු රජයේ ණය ආධාර යටතේ,  දියවන්නාව කේන්ද්‍ර කරගනිමින් පළමු පාවෙන සූර්ය විදුලි බලාගාරය ඉදිකිරීමට සැලසුම් කර තිබේ. පාර්ලිමේන්තු පරිශ්‍රයේ දෛනික…

බදියුදීන්ගේ නිවසේ සේවය කළ දැරියගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ මන්දගාමී, ජ.වි.පෙ. චෝදනා කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් මහතාගේ නිවසේ සේවය කළ බාලවයස්කාර දැරියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පොලිස් පරීක්ෂණ මන්දගාමී ස්වභාවයක් ගෙන ඇති…