ආසාදිතයින් 1,062ක්

අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,062ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 287,481ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ කොවිඩ් ආසාදිතව සිටි 980ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය 262,828ක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *