දෛනික ආසාදිතයින් 1,464ක්
අද දිනය තුළ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 484ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද දිනය තුළ දී…
අද දිනය තුළ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 484ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද දිනය තුළ දී…
ආදායම් අහිමි වීම හේතුවෙන් දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු මෙරට සියලු සත්වෝද්‍යාන දැඩි අර්බුධයට පත්ව ඇති බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය විමලවීර…
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටිය දැරිය මියයෑම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර…
පොලිස් නිලධාරීන් 14,927 දෙනෙකුගේ සහභාගීත්වයෙන් දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් ඇතුළු වැරදිකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක,…
කොළඹ වරාය නගර පරිශ්‍රය වෙත අනවසරයෙන් ඇතුළු වීමට උත්සහ දැරීමේ දී චීන ජාතිකයෙකු සහ පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට පත්ව තිබේ. වරාය…
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව ඒකමතිකව පරාජය කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.…
සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර…
2020 ඔලිම්පික් තරඟාවලියේ බොක්සිං තරඟ තීරක හා විනිසුරුවරියක් වශයෙන් ශ්‍රී ලංකා පොලීසියේ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් තේරී පත්ව තිබේ. එලෙස…
අද දිනය තුළ කොවිඩ් මරණ 46ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ…
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුවේ දි විවාදයට ගැනීමට නියමිතව තිබේ. ඉන්ධන…
අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,022ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද දිනයේ ආසාදිතව සිටි 843ක්…
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි 16 හැවිරිදි දැරිය ලිංගික අපයෝජනයට ලක්කළ පුද්ගලයන්ට කඩිනමින් දඬුවම් ලබාදිය…
ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත වුවන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවන පසුබිමක සංචරණ සීමා තවදුරටත් ලිහිල් කිරීම සුදුසු නොවන බව මහජන සෞඛ්‍ය…
ඩෙවෝන් දිය ඇල්ලෙන් පහළට වැටී තරුණියක් අද සවස 1 ට පමණ අතුරුදන්ව ඇතැයි දිඹුල- පතන පොලීසිය පවසයි. තරුණියන් හතර දෙනෙකු…
දැනට ඩුබායි හි සිටින බව පැවසෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන “චරිත් සඳකැලුම්” හෙවත් “රන්මල්ලී” නැමැත්තාගේ ඥාති සහෝදරයා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින්…
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නීතිවිරෝධීව සිදුකෙරෙන මුහුදු කූඩැල්ලන් සහ මුහුදු කටුස්සන් ඇතුළු සත්ත්ව ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.…
සීදුව, බේස්ලයින් පාරේ දී වාහනයක් පරීක්ෂා කිරීමේ දී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ගිනිඅවි භාවිතයෙන් බලය පාවිච්චි කිරීමක් සිදුකර…
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 6ට කොටුව ජනාධිපති මන්දිරය…
රුපියල් කෝටි 12කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිය භාරයට ගෙන තිබේ. කොළඹ ආදුරුප්පුවීදිය ප්‍රදේශයේ…
සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර පළාතෙත් ගාල්ල සහ…