ගම්මන්පිල ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය අදත්

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද දෙවැනි දිනටත් පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

මේ අතර පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00ට රැස්විමට නියමිතය.

ඊයේ දිනයේ ද සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කර ඇති එම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් විවාදය පැවැත්විය.

මෙම විශ්වාසභංග යෝජනාව මඟින් විපක්ෂය අන්ත පරාජයකට පත් කරන බව පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *