Thursday, 12 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

ප්‍රධාන ඇමතිවරු කිහිප දෙනෙක් රජයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරති

කෙරවලපිටිය බලාගාරයේ කොටස් ඇමෙරිකාවේ New Fortress Energy සමාගමට පැවරීමේ ආන්දෝලනාත්මක ගනුදෙනුව ඉදිරියට ගෙන යාමට ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රධාන අමාත්‍යවරු රජයට…

අයහපත් කාලගුණයෙන් එක් අයෙක් මිය ගොස් 237ක් විපතට පත් වෙයි: ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC)

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අකුණු සැර වැදීමෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර දිස්ත්‍රික්ක පහක පවුල් 94 ක පුද්ගලයින්…

බංග්ලාදේශ සංචාරකයින්ගේ පළමු කණ්ඩායම ගුවන් තොටුපළට ගොඩ බසියි

බංග්ලාදේශ සංචාරකයින්ගේ පළමු කණ්ඩායම අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. ගෝලීය COVID වසංගතය හේතුවෙන් බංග්ලාදේශ සංචාරකයින්ගේ සංචාරය වසරකට පමණ…

අසාර්ථක බලපත්‍රලාභී මූල්‍ය සමාගම් පුනර්ජීවනය කිරීම සඳහා මුදල් මණ්ඩලය උපදේශක කමිටුවක් පිහිටුවයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අසාර්ථක මූල්‍ය සමාගම් සඳහා ඇති විය හැකි පුනර්ජීවන විකල්පයන් පරීක්ෂා කිරීම සඳහා උපදේශක…

දෙමටගොඩ රුවන් රුපියල් බිලියන 7ක මත්ද්‍රව්‍ය ජාවාරම් කර ඇතැයි පොලිසිය කියයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් රුවන් චමිල ප්‍රසන්න හෙවත් දෙමටගොඩ රුවන් නොවැම්බර් 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ…

අත්‍යවශ්‍ය සේවා ගැසට් නිවේදනය ට වෘත්තීය සමිතිවලින් ප්‍රතිචාර

කෙරවලපිටිය බලාගාරය අමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ගෙන යන වෘත්තීය අරගලය මර්දනය කිරීම සඳහා ආණ්ඩුව වරාය, ඛනිජ තෙල් ඇතුළු ආයතන ගණනාවක්…

අනුරාධපුරයේ කොවිඩ් පොකුරක්

පසුගිය සතියේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ කොවිඩ් රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ. අනුරාධපුර දිස්ත්‍රික් වසංගත…

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිවයින පුරා පිහිටි කාර්යාලවලින් සේවාවන් ලබාගැනීම සඳහා ජනතාවට ස්වයංක්‍රීය ඇමතුම් පද්ධතියක් සහ වෙබ් අඩවියක් (https://dmtappointments.dmt.gov.lk) හඳුන්වාදී…

රදගුරු සම්මේලනයෙන් සියලු කතෝලික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කැඳවීමක්

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු කතෝලික මන්ත්‍රීවරුන් විශේෂ හමුවකට කැඳවා තිබුණි. ඒ රටේ මේ වනවිට…

නොවැම්බර් මස පළමුවනදා සිට පළාත් අතර බස් සහ දුම්රිය සේවාවන්

නොවැම්බර් මස පළමුවනදා සිට පළාත් අතර බස් සහ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ…

ථේරවාදී ත්‍රිපිටක මධ්‍යස්ථානයක් – ජනපතිගෙන් උපදෙස්

ථේරවාදී ත්‍රිපිටක මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බුද්ධ ශාසන අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබේ. අපවත්වී වදාල අති පූජ්‍ය…

ජනාධිපති කොමිසමක කාලය දීර්ඝ කෙරේ

දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීම සදහා පත්කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය…

අසාදු ලේඛනගත කිරීම ගැන මහජන බැංකුවෙන් ප්‍රතිචාර

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ, ආර්ථික සහ වාණිජ කාර්යාලය විසින් මහජන බැංකුව අසාදු ලේඛනගත කිරීම සම්බන්ධයෙන් මහජන බැංකුව ප්‍රතිචාර දක්වා…