බංග්ලාදේශ සංචාරකයින්ගේ පළමු කණ්ඩායම ගුවන් තොටුපළට ගොඩ බසියි

බංග්ලාදේශ සංචාරකයින්ගේ පළමු කණ්ඩායම අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

ගෝලීය COVID වසංගතය හේතුවෙන් බංග්ලාදේශ සංචාරකයින්ගේ සංචාරය වසරකට පමණ අත්හිටුවා තිබුණි.

බංග්ලාදේශ සෞඛ්‍ය අංශයට අනුයුක්ත සංචාරකයින් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙරටට පැමිණ තිබුණා. ඔවුන් ඩකා සිට පැමිණියේ පස්වරු 1.36 ටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *