අනුරාධපුරයේ කොවිඩ් පොකුරක්

පසුගිය සතියේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ කොවිඩ් රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ, වෛද්‍ය ආර්.එම් රත්නායක මහතා සඳහන් කළේ,

“අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ කොවිඩ් රෝගීන් විශාල වශයෙන් හමුවන බව පසුගිය සතිය තුළ අපිට වාර්තා වුණා. දින 5කට අපිට රෝගීන් 650 ඉක්මවා වාර්තා වුණා. අනුරාධපුර දිස්ත්‍රිකකයේ ප්‍රාථමික විදුහල්වල සිසුන් සහ ගුරුවරුන් කිහිප දෙනෙක් රෝගයට ගොදුරු වෙලා තියෙනවා.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *