5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග සිසුන් සඳහා නිවේදනය
විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්. A/L (2021) පෙබරවාරි 1 වනදා සිට විභාග අවසන් වනතුරු උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ දේශන තහනම්. 5 ශ්‍රේණිය…
විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්. A/L (2021) පෙබරවාරි 1 වනදා සිට විභාග අවසන් වනතුරු උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ දේශන තහනම්. 5 ශ්‍රේණිය…
ගුරු – විදුහල්පති සේවා සංවෘත සේවාවන් බවට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල…
Omicron රෝගීන් 160ක් අලුතින් හඳුනාගැනීමත් සමඟ උප පෙළපත් තුනෙන් දෙකක්ම හඳුනාගැනීමත් සමඟ, Delta ප්‍රභේදය අභිබවා Omicron ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ප්‍රභේදය…
රටවල් 150 කට වැඩි ගණනක මගීන්ට හොංකොං හරහා සංක්‍රමණය වීම තහනම් කරන බව එහි ගුවන්තොටුපළ සිකුරාදා ප්‍රකාශ කළේ නගරයේ දැඩි…
යෝධ දිය යට ගිනිකඳු පිපිරීමක් හේතුවෙන් හටගත් සුනාමි රළ පැසිෆික් සාගරයේ ටොංගා රාජ්‍යයට කඩා වැදී තිබේ. සමාජ මාධ්‍ය දර්ශන මගින්…
ඉන්දීය කණ්ඩායමේ ටෙස්ට් නායකත්වයෙන් විරාත් කෝලි ඉල්ලා අස්වී තිබෙනවා. දකුණු අප්‍රිකාවට එරෙහිව කේප්ටවුන්හිදී පැවැති තරගාවලිය 2-1ක් ලෙස පරාජයට පත්වීමෙන් දිනකට…
මධ්‍යම අධිවේගී මර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටස අද (15) ජනතා අයිතියට පත් කිරීමට නියමිතය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ…
තමා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ (ITSSL) සභාපති යසිරු කුරුවිටගේ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට…
2021 වසරේ ශ්‍රී ලංකාව රුපියල් බිලියන 1400 කට ආසන්න මුදලක් මුද්‍රණය කළ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.…
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එළඹෙන 16 වනදා ආරම්භ වන එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස කුසල් මෙන්ඩිස් යොදාගැනීමට නියමිතය.…
හරිත සංවර්ධන ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව චීනයේ බීජිං හි මූලස්ථානය වන Asian Infrastructure Investment Bank (AIIB) වෙතින් ඇමෙරිකානු ඩොලර් 500…
ශ්‍රී ලංකාවේ පිරිහෙමින් පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව කැනඩාව ශ්‍රී ලංකාවේ සිටින කැනේඩියානුවන්ට අනතුරු ඇඟවීමක් කර තිබේ. ප්රකාශය ශ්‍රී ලංකාවේ ආර්ථික…
පොලිසිය දේවස්ථානයේ මිනිසුන්ට හිරිහැර කරන බවට ප්‍රකාශ කිරීම බොළඳ තර්කයක් බව පවසන මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර අද කියා සිටියේ…
වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් තුළ COVID-19 එන්නත් මාත්‍රා තුනක් රෝහල්ගත වීම 90% කින් අඩු වන බව සෞඛ්‍ය විශේෂඥයින්…
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා (ඇතුගල්පුර ගේට්වේ) දෙවන අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ…
බලය සඳහා වූ රැවටිලිකාර ව්‍යාපෘතියක් දියත් කර එහි ප්‍රතිඵලයක් ලෙස අහිංසක ජීවිත සිය ගණනක් අහිමි වී දින දහස් ගණනක් ගත…
කොළඹ දේවස්ථානයක තිබී අත්බෝම්බයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පොලිසියට දැඩි දෝෂාරෝපණයක් එල්ල…
Litro Gas Lanka විසින් 2021 දෙසැම්බර් 4 වන දිනට පෙර වෙළෙඳපොළට නිකුත් කරන ලද 12.5 kg, 5 kg සහ 2.3…
කොළඹ වාණිජ මහාධිකරණය විසින් නිකුත් කරන ලද වාරණ නියෝගයක් කඩ කිරීම සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ‘ජය ශ්‍රී’ සංගීත…
හින්දු භක්තිකයින් උත්සවශ්‍රියෙන් සමරන තෛපොංගල් දිනය අදට යෙදී තිබේ. “අස්වනු නෙළීමේ උත්සවය” යන්න තෛපොංගල් යන්නෙහි අරුත වෙයි. කෘෂිකර්මාන්තයෙන් ලබාගත් පළමු…