5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග සිසුන් සඳහා නිවේදනය

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්.

A/L (2021) පෙබරවාරි 1 වනදා සිට විභාග අවසන් වනතුරු උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ දේශන තහනම්.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය (2021) ජනවාරි 18 වැනි දින සිට විභාග අවසන් වනතුරු උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ දේශන තහනම්
A/L, O/L සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සඳහා විභාග දින.

5 ශ්‍රේණිය : 2022 ජනවාරි 22
අ.පො.ස. උසස් පෙළ : 2022 පෙබරවාරි 07 සිට මාර්තු 05 දක්වා
අපොස සා/පෙළ : 2022 මැයි 23 සිට ජූනි 1 දක්වා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *