Thursday, 12 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

කොළඹ තාවකාලික පදිංචිකරුවන්ට පොලිසියෙන් දැනුම් දීමක්

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, කොළඹ අපරාධ සහ මත්ද්‍රව්‍ය ව්‍යාපාර පිටුදැකීමේ අරමුණින් කොළඹ නගරයේ වෙසෙන සියලුම තාවකාලික පදිංචිකරුවන්ගේ තොරතුරු එක්රැස් කිරීමේ…

අද සවස තවත් කාර්යාල දුම්රිය ධාවන පථයේ

කාර්යාලීය ජනකායට සහ අද උදෑසන දුම්රියෙන් පැමිණි පිරිසට පහසුකම් සැලසීම සඳහා තවත් දුම්රිය ස්ථානගත කිරීමට නියමිත බව දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඩී.…

ආසියානු කලාපයේ සංචාරයට සුදුසු‍ ආරක්ෂිතම රට ශ්‍රී ලංකාව

කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ ලෝක සංචාරක කවුන්සිලය විසින් ආසියානු කලාපයේ සංචාරයට සුදුසු‍ ආරක්ෂිතම රට ලෙස ශ්‍රී ලංකාව නම්කර ඇති…

කාදිනල් හිමිපාණෝ පොලිසියෙන් විනිවිද භාවයෙන් යුත් පරීක්ෂණයක් ඉල්ලයි

2022 ජනවාරි 11 වැනි අඟහරුවාදා දින බොරැල්ල සර්ව සාන්තුවරයන්ගේ දේවස්ථානයේ අත්බෝම්බයක් සොයා ගැනීම සම්බන්ධයෙන් පොලිසිය හෙළි කළ තොරතුරු ප්‍රතික්ෂේප කරන…

ඉන්ධන ගැටලුව පිළිබඳ ලංවිම සහ ඇමති ගම්මන්පිලගෙන් නව විසඳුමක්

දිවයින පුරා තවදුරටත් විදුලිය විසන්ධි විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි. ලංවිම අතිරේක සාමාන්‍යාධිකාරී සහ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ…

රාජ‍ය අංශය සඳහා රුපියල් 5000 දීමනාව:චක්‍රලේඛය නිකුත් කර ඇත

රුපියල් ලක්ෂයක මාසික දීමනාවක් ලබාදීමේ චක්‍රලේඛය. රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයින් සඳහා රුපියල් 5000ක් නිකුත් කර තිබෙනවා. රාජ්‍ය සේවා අමාත්‍යාංශය ඊට…

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අභාවප්‍රාප්ත වෙයි

නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. තුසිත් මුදලිගේ මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වූ අතර…

කොහුවල නව ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරේ

කොළඹ කොහුවල මංසන්ධියේ නව ගුවන් පාලමක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම ඊයේ සිදුකෙරුණා. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන්…

භානුක රාජපක්ෂ සිය විශ්‍රාම ගැන්වීම “යලි සලකා බලන” බවට පවසයි

ශ්‍රී ලංකා පිලේ මුල්පෙළ පිතිකරු භානුක රාජපක්ෂ සිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිකට් විශ්‍රාම ගැනීම “නැවත සලකා බලන” බවට පොරොන්දු වී තිබේ.…

අත්‍යාවශ්‍ය භාණ්ඩ ගැන තීරණාත්මක සාකච්ඡාවක්

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහත්වරුන් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය අතර සාකච්ඡාවක් අද (12)…

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව…

හපුතලේ පොලිසියට වසර 1928 කට පසුව ඉඩම් අයිතිය

හපුතලේ පොලිස් ස්ථානය පිහිටි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම පවරා ගැනීමට ශ්‍රී ලංකා පොලිසියට අනුමැතිය ලැබී තිබේ. හපුතලේ පොලිස්…

ඉන්දියාවට ජාත්‍යන්තර පැමිණීම් සඳහා නව සංචාරක නීති

විදේශයන්හි සිට ඉන්දියාවට පැමිණෙන සියලුම සංචාරකයින් ඊයේ සිට සතියක කාලයක් නිවසේ හුදකලාව අනිවාර්ය වේ. දින හතක නිවාස නිරෝධායනය අටවන දින…

රවී මෛත්‍රීපාලට ප්‍රසිද්ධ විවාදයකට අභියෝග කරයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අලුත් චෝදනාවක් ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ ප්‍රසිද්ධ විවාදයකට කැඳවා එම…

සහල් මෙට්‍රික් ටොන් 300,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීමට වෙළඳ අමාත්‍යාංශයට අනුමැතිය ලැබී තිබෙනවා. නාඩු සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක්…