ඉන්දීය ටෙස්ට් නායකත්වයෙන් විරාත් කෝලි ඉවත් වෙයි

ඉන්දීය කණ්ඩායමේ ටෙස්ට් නායකත්වයෙන් විරාත් කෝලි ඉල්ලා අස්වී තිබෙනවා.

දකුණු අප්‍රිකාවට එරෙහිව කේප්ටවුන්හිදී පැවැති තරගාවලිය 2-1ක් ලෙස පරාජයට පත්වීමෙන් දිනකට පසු කෝලි සිය සමාජ මාධ්‍ය නාලිකා ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ 2015 වසරේ සිට තමන් දරන භූමිකාවෙන් තමා ස්ථිර පදනමින් ඉවත් වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *