අත්අඩංගුවට ගත් බෝට්ටු 105ක්වෙන්දේසි කිරීමට ලංකාව සැරසෙයි
වසර ගණනාවක් පුරා තමිල්නාඩු ධීවරයින්ගෙන් අත්අඩංගුවට ගත් බෝට්ටු 105ක් වෙන්දේසි කිරීමට ශ්‍රී ලංකා රජය සැලසුම් කර ඇති අතර එය ප්‍රාන්තයේ…
වසර ගණනාවක් පුරා තමිල්නාඩු ධීවරයින්ගෙන් අත්අඩංගුවට ගත් බෝට්ටු 105ක් වෙන්දේසි කිරීමට ශ්‍රී ලංකා රජය සැලසුම් කර ඇති අතර එය ප්‍රාන්තයේ…
කොරෝනා වෛරසයට අමතරව තවත් වෛරසයක් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අනතුරු අඟවා තිබේ.…
සමාජ මාධ්‍ය සමුහය වන Meta යනු “AI සුපිරි පරිගණකයක්” තැනීමේ නවතම තාක්ෂණික සමාගමයි – යන්ත්‍ර ඉගෙනුම් පද්ධති පුහුණු කිරීම සඳහා…
පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය අවම කිරීමටත් ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමට තාක්ෂණික සහාය ලබාදීමටත් ජපාන රජය ශ්‍රී ලංකාවට උපකාර කරන බව ශ්‍රී…
ඉහළම ආහාර උද්ධමනය ඇති රටවල් 15 අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වී ඇති බැවින් මේ රටේ ජනතාවට වෙනසක් අවශ්‍ය බව ප්‍රකාශ…
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ජාත්‍යන්තර ආයතනය විසින් සම්පාදිත නවතම දූෂණ සංජානන දර්ශකය අද (25) එළිදක්වා ඇත. 2020 වසරේදී එම දර්ශකයේ 94 වන…
නළ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. දිවයින පුරා පවතින නියං තත්ත්වය…
බටහිර අප්‍රිකානු රටක් වන බුර්කිනා ෆාසෝ හි ජනාධිපති රොක් මාක් ක්‍රිස්ටියන් කබෝරේ කැරලිකාර හමුදා භාරයට ගෙන තිබේ.
ඊයේ යාල ප්‍රදේශයේ සෆාරි ජීප් රථ රියදුරන් විසින් දළ ඇතෙකුට හිරිහැර කර ඇත්තේ එම සතා ගමන් කරන මාර්ගයේ වාහන කිහිපයකට…
ශ්‍රී ලංකාවේ පවතින ඉන්ධන අර්බුදයට පිළියම් යෙදීම සඳහා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා යෝජනා ඉදිරිපත් කර තිබේ. ඉන්ධන භාවිතය අවම…
කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය (ICU) නැවත වරක් COVID-19 රෝගීන් සඳහා වෙන් කර ඇති බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ…
විදේශ ගමන් බලපත්‍ර, උප්පැන්න සහතික වැනි අත්‍යාවශ්‍ය පෞද්ගලික ලේඛන තබා ගැනීමට පුරවැසියන්ට හැකි ඩිජිටල් මුදල් පසුම්බියක් ඩිජිටල් ජාතික හැඳුනුම්පත (NIC)…
කොච්චර තෙල් ගත්තත් තව මාස දෙක තුනකින් ජලාශවල ජල මට්ටම සීග්‍රයෙන් අඩු වෙනවා. එම නිසා විදුලි කප්පාදුවකට යාමට සිදුවන බව…
මීගමුව කුඩාපාඩුව ප්‍රදේශයේ සහ උසාවි පාරේ තිබී නාඳුනන මළ සිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා. කුඩාපාදූව ප්‍රදේශයේ තිබී සොයාගත් මළ සිරුර 65…
ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ ක්‍රිකට් උපදේශන කමිටුවේ සාමාජිකයෙක්ව සිටි රොෂාන් මහානාම මහතා තමා මින් ඉදිරියට එම කමිටුව සමග කටයුතු නොකරන බව…
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයෙන් පසු යළි සේවයට පැමිණෙන සේවකයන් දෙහිවල සත්වෝද්‍යානය සහ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වැඩ තහනම් කළහොත් සතුන්ගේ ජීවිත දැඩි අවදානමක…
බස්රථවල ගමන් ගන්නා අසුන් නොගත් මගීන්ගෙන් ගාස්තුවක් අය කිරීමේ නව ක්‍රමයක් හඳුන්වාදීමට යෝජනාවක් ඉදිරිපත්ව තිබේ. බස් රථ ප්‍රවාහන සේවා රාජ්‍ය…
පැකට් කරන ලද ආහාර සහ පැණි බීම වර්ගවල සීනි අඩු කිරීමෙන් හෘද වාහිනී ආශ්රිත මරණ මිලියන භාගයක් වළක්වා ගත හැකි…
නව කොවිඩ් සීමාවන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩර්න් සිය විවාහ මංගල්‍යය අවලංගු කර තිබේ. Oමmicron ප්‍රභේදය පැතිරී…
වයස අවුරුදු 12 සහ 15 යන වයස්වල පසුවන ගැහැණු ළමුන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති අතර වැලිගම මුහුදු තීරයේ දියනෑමට ගිය තවත්…