දිස්ත්රික්ක-පහක-ජනතාව-ජලය

පාරිභෝගිකයින්ට ජල මණ්ඩලයෙන් දැනුම්දීමක්

නළ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

දිවයින පුරා පවතින නියං තත්ත්වය හේතුවෙන් ජලාශවල ජල මට්ටම අඩුවීම හේතුවෙන් මෙම ඉල්ලීම සිදුකර ඇති බව ජල සම්පාදන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

කඳුකර ප්‍රදේශවල වෙසෙන ජනතාවට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

පානීය ජල අවශ්‍යතා සපුරාලීම සඳහා මෙම පියවර ගත් බව ද එහි වැඩිදුරටත් සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *