බුර්කිනා ෆාසෝ ජනපති හමුදා භාරයට

බටහිර අප්‍රිකානු රටක් වන බුර්කිනා ෆාසෝ හි ජනාධිපති රොක් මාක් ක්‍රිස්ටියන් කබෝරේ කැරලිකාර හමුදා භාරයට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *