ඉදිරියේදී රෝහල් පද්ධතිය වැසෙන ලකුණු.
ඉන්ධන ලබා දීමේදී සෞඛ්‍ය සේවාව සඳහා ප්‍රමුඛතාවය දෙන බවට රජය ප්‍රකාශ කර තිබුණද මේ වනතුරු එවැන්නක් ක්‍රියාත්මක නොවන නිසා නුදුරේදීම…
ඉන්ධන ලබා දීමේදී සෞඛ්‍ය සේවාව සඳහා ප්‍රමුඛතාවය දෙන බවට රජය ප්‍රකාශ කර තිබුණද මේ වනතුරු එවැන්නක් ක්‍රියාත්මක නොවන නිසා නුදුරේදීම…
තලවකැලේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලක කලමණාකාරවරයාගේ නිවසේ තිබි භුමිතෙල් ලිටර් 24 ක් සහිත බුලි දෙකක් පොලිසිය විසින් සොයාගෙන ඇත. නුවරඑලිය කොට්ඨාශ…
විශ්වමඩු ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසල පුද්ගලයින් පිරිසක් සහ සෙබළුන් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා. තත්ත්වය පාලනය කිරීම සඳහා සෙබළුන් අහසට වෙඩි…
නෙළුව ප්‍රදේශයේ නිවසක් වැටලීමකදී පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් නික්මයාමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්…
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ උපදේශකයෙකු ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ හිටපු පෞද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේකර පත් කර තිබෙනවා.
නීතිවිරෝධී ලෙස ඉන්ධන පොම්ප කරන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ ඉන්ධන ට්‍රක් රථ තුනක බලපත්‍ර අත්හිටුවා ඇති…
කොළඹ නගර සීමාවේ සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් මෙන්ම අනෙකුත් පළාත්වල අනෙකුත් ප්‍රධාන නගරවල පාසල් ද ඉදිරි සතිය…
අලුත්ගම සිපෙට්කෝ ඉන්ධන හලේ දින තුනක් තිස්සේ ජනතාව පෝලිමේ සිටිද්දී සංචාරක බෝට්ටු ධාවකයන් බෝට්ටුවලට තෙල් ඉල්ලා 17 පොම්ප කරුවන්,පොලිසිය හා…
ජාතික සහ කාලීන වැදගත්කමකින් යුත් තවත් විශාල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සූදානම් වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව බ්‍රහස්පතින්දා (16) දින යුද්ධ…
අද මධ්‍යම රාත්‍රී 12.00 ට අක්‍රිය වන නොරොච්චෝලේ බලාගාරයේ පද්ධතිය නඩත්තු කිරීමට අමතර ඩීසල් තොගයක් ලබා නොදුනහොත් පැය හතරක පමණ…
ගුවන් සමාගම් බලධාරීන්ට ඒත්තු ගැන්වීමට අපට වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදු විය ශ්‍රී ලංකා තානාපතිවරයා පැවසුවේ අධිකරණයේ නඩුව සම්පූර්ණයෙන්…
පසුගිය දා පැවති විරෝධතා අතරතුර කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් අධිකරණයේ ගොනු කර ඇති නඩු කිහිපයක ප්‍රධාන ගෝඨාගම ක්‍රියාකාරීන් 9 දෙනෙකු…
නෙදර්ලන්තයට එරෙහිව ඕවර 50කදී ලකුණු 498/4ක ලෝක වාර්තාගත මුළු ලකුණු සංඛ්‍යාවක් කරා යන ගමනේදී එක්දින තරගයේ පවතින සෑම වාර්තාවක්ම පාහේ…
සඳුදා (20) සිට සති දෙකක කාලයක් රජයේ සහ අධ්‍යාපන අංශ වෙත නිවසේ සිට වැඩ කිරීමේ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව…
ඉදිරියේදී ආනයනය කිරීමට නියමිත සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ අටකි රටේ පවතින ආහාර අර්බුදයට පිළියම් යෙදීම සඳහා සියලුම අමාත්‍යාංශ ඒකාබද්ධ වී…
වසර හයක පූර්ණ ධුර කලයක් තමන් මහ බැංකු අධිපති ලෙස කටයුතු කිරීමට කැමැත්ත පළ කර ඇති බව මහ බැංකු අධිපති…
තංගල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිටදී වෙඩි තබාගෙන තංගල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 46 හැවිරිදි…
ජුනි මස 15 වැනිදා සිට විශේෂ මගී ප්‍රවාහන සැලසුම් හඳුන්වා දීමෙන් අනතුරුව දුම්රිය දෙපාර්තමේන්තුව අද ගල්කිස්සේ සිට යාපනය දක්වා නගරාන්තර…
කොළඹ 05 සහ 06 යන ප්‍රදේශවල සෙනසුරාදා (18) රාත්‍රී 11 සිට ඉරිදා (19) පස්වරු 3 දක්වා පැය 16 ක ජල…
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා, දකුණු ඕස්ට්‍රේලියාව සහ ටස්මේනියා ප්‍රාන්තවල සිටින ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට කාර්යක්ෂම කොන්සියුලර් සේවා සැපයීම සඳහා මෙල්බර්න් හි ශ්‍රී…